Desktop එක Record කරන්න. හොද Software එකක් කියපල්ලකෝ
මගේ වොයිස් එකත් එක්කම Desktop එක Record කරන්න. හොද Software එකක් කියපල්ලා කෝ. Ubuntu / Windows කැමති එකක් OS දෙකම මම Use කරනවා.
ගොඩක් Software හම්බුනා. CamStudio කියලා එකකුත් හම්බුනා මේවගේ Desktop එක විනාඩි 15 - 16 Record කළා ම Mb 400 විතර එනවානේ මේක අඩු කරගන්න වත් Idia එකක් නැද්ද ?
Youtube එකෙන් කීයක් හරි හොයා ගන්න වීඩියෝ ටිකක් හදලා දාන්න බැලුවේ.
bump කරන හෙල්ප් කරන හැමෝටම රේප් +4 ගානේ දෙනවා

w/ 8gb ram.. processor eka madi da danne na