Macbook එකකින් Screen Record කරන්න? (HELP)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මචන් Mac එකකින් Zoom Meetings රෙකෝඩ් කරන්න හොද Software එකක් කියපන්කෝ...! Zoom Meeting එක කරන කෙනාට අහුවෙන්න බෑ හැබැයි මෙයා Record කරනවා කියලා
     
    • Like
    Reactions: jennt

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    • Like
    Reactions: jennt

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    OBS Recorder එක දාගන්න. සවුන්ඩ්ස් කැප්චර් කරගන්න අමාරුයි M1 Mac ඒවට එකෙ. ළගදි solution එකක් ආවද දන්නේ නැ. හොදම වැඩේ අනන්මනන් earphone,headset නොගහ mac එකේම සවුන්ඩ් එකෙන් අහන් ඉදපං. එතකොට සවුන්ඩ්ස් අවුලක් නැ
     
    • Like
    Reactions: jennt