desktop 1ක් ගෙවන්න ගන්න

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    desktop 1ක් ගෙවන්න ගන්න

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .මචං මට i7 4th gen 16gb ram තියන 1tb capacity තියන desktop 1ක් ගන්න ඕනේ

    අව්ල තියෙන්නේ දැන් මගේ ගව එකතු කරගත්ත සල්ලි නෑ
    මට down payment එකක් කරල ගෙවාගෙන යන්න පුළුවන් place එකක් දන්නවද බං :(:(:(


     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕවාගේ ගොඩක් sunday times එකේ hit ad එකේ දානාවා නේද. පොඩ්ඩක් එකේ බැලුවනම්.
     
    Last edited: