Desktop Customization Rainmeter

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    අවරුදු ගානකට උඩදී කරපු වැඩනේ.. ඒ දවස් වල windows 7 එකට ඕකෙන් පට්ට වැඩ දැම්මෙ. classic shell dock, macos skins එහෙමත් දැම්ම.

    ඒ දවස් වල ඕකට පට්ටම skins තිබුනේ deviantart එකේ.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    අවරුදු ගානකට උඩදී කරපු වැඩනේ.. ඒ දවස් වල windows 7 එකට ඕකෙන් පට්ට වැඩ දැම්මෙ. classic shell dock, macos skins එහෙමත් දැම්ම.

    ඒ දවස් වල ඕකට පට්ටම skins තිබුනේ deviantart එකේ.
    ow bn. patta skins thiyenne.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,129
    2,008
    113
    Colombo, Sri Lanka.
    koi eke widiyatada bn hadaganna ona?

    desktop.jpg
    [/QUOTE]

    meke tiyena widihata??...