Desktop PC help

HMDS

Member
Jul 23, 2012
343
24
0
මචන්ලා බජට් එක ටිකක් වැඩි කළා... :P
දැන් 75 කට වගේ යන්න පුළුවන්

පහල තියෙන පාර්ට්ස් ටික දැනට සිලෙක්ට් කෙරුවේ.

i3 7100 7th gen – Rs.18500
Asus Prime B250M-A – Rs.16500 (HDMI තියෙන නිසා)
Corsair 8GB DDR4 2666MHz – Rs.10500
Toshiba 120GB SSD – Rs.8000-
WD Blue 1TB HDD – Rs.8000-
Armageddon Hectotron T3X Casing – Rs.6000 :D
DVD RW – Rs.3000
power supply - Rs.3000- (මේකට මොකද්ද හොද?)
Total Rs.73500-

මේ පාර්ට්ස් වල අවුල් මොනවද? :confused:
 
AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu

    Hodai mcn awulak penna nm ne. Casing eka nm wadie neh :P Gaming/Video editing nathuwa wena one deyak karagnna puluwan wei
     
    • Like
    Reactions: HMDS

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    i3 walata i5 ප්‍රොසෙකුට යන්න පුළුවන් නම් හොදයි
    අසුස් atx බෝඩ් එකක් නම් වාසි වැඩි
    රැම් 4gb දෙකක් ගහන්න 8gb වෙන්න corsair vengeance pro
    seasonic පවර් සප්ලයි එකක් දාන්න නම් ගම් නැති ඒවා එපා
     
    :yes:

    i3 dual core cpu ekak. i5 eke performance wadi. eth ithin i5 giyoth budget eka wadi wenawa.
    ram ekath mu kiyanawa wage 4gbx2 ganin. psu ekath hoda ekak dahan kiwwa wage
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    AlphaStigma:21146648 said:
    Hodai mcn awulak penna nm ne. Casing eka nm wadie neh :P Gaming/Video editing nathuwa wena one deyak karagnna puluwan wei

    Casing eka nam shop ekakata gihillama hoda ekak balanawa. Meka mage office room eke thiyena nisa tikak penumath one. :P

    Passe vga ekak gamu. Danata normal wada karaganna thibunama athi.
     
    • Like
    Reactions: kellsupun and ctooi

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    i3 walata i5 ප්‍රොසෙකුට යන්න පුළුවන් නම් හොදයි
    අසුස් atx බෝඩ් එකක් නම් වාසි වැඩි
    රැම් 4gb දෙකක් ගහන්න 8gb වෙන්න corsair vengeance pro
    seasonic පවර් සප්ලයි එකක් දාන්න නම් ගම් නැති ඒවා එපා

    Machan i5 6th gen ekakata giyoth 10000 withara price wadi wenawa.
    7th gen i5 ekakata giyoth 14 k withara wadi wenawa. :(
    Ehema unoth budget eka paninawa ban.
    Mama dapu spec walin tikak adu karala i5 ma yana eka da hoda. Ehema unoth mokadda adu karanne. :confused:

    Machan atx board ekaka wasi monawada. Mama daala thiyenne atx ekakda?

    Ram 4 GB dekak gahana eka 8 GB ekak gahana wata wada hodada?
     
    ada kale thiyena soft tool ekka i3 madi dan ena video kali unath i3 walin play karaganna ba, hama paththemma gaththahama i5, i7 wage performance ona
    dan, websurf karanna office package vada walata nam i3 athi,

    i5 try kaanawaa nam prosage vadima GHZ gana & vadima options thiyena eka ganna

    7th gen wala graphic quality vadi,

    adu karanna kiyalaa deyak na ssd eka ona nam passe daganna,

    umba dalaa thiyenne micro atx ekak atx lokuma board eka passe kaleka
    amthara vga sound card wifi card ehama gahanwaa nam ona widihata slot
    thiyenawaa

    thani ram ekata vadiya ram dekak gahuwahama speed vadi corsair vengeance pro ram danawaa nam hodayi

    owaa wagema power supply eka godakma vadagath seasonic wage brand
    ekak ganna naththan mb wala hoda hariya iwarayi
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන්ලා බජට් එක ටිකක් වැඩි කළා... :P
    දැන් 75 කට වගේ යන්න පුළුවන්

    පහල තියෙන පාර්ට්ස් ටික දැනට සිලෙක්ට් කෙරුවේ.

    i3 7100 7th gen – Rs.18500
    Asus Prime B250M-A – Rs.16500 (HDMI තියෙන නිසා)
    Corsair 8GB DDR4 2666MHz – Rs.10500
    Toshiba 120GB SSD – Rs.8000-
    WD Blue 1TB HDD – Rs.8000-
    Armageddon Hectotron T3X Casing – Rs.6000 :D
    DVD RW – Rs.3000
    power supply - Rs.3000- (මේකට මොකද්ද හොද?)
    Total Rs.73500-

    මේ පාර්ට්ස් වල අවුල් මොනවද? :confused:

    උබ විඩියෝ එඩිටින් ලොකුවට කරන්නේ නැත්තම් SSD ගහන්න එපා බන්.
    කිසිම තේරුමක් නෑ.
    රැල්ලට යන්නම් වාලේ ගහන්න එපා.
    කේසින් එකට නෝමල් කේසින් එකක් දාගනින්.
    උබ ලොකුවට ගේම් ගහන්නෙත් නැත්තම් , විඩියෝ එඩිටින් කරන්නෙත් නැත්තම් ඉතින් කේසින් එකට වියදම් කරා කියලා තේරුමක් නෑ.
    නෝමල් ලොකු කේසින් එකක් අරන් ඒකට 120mm කූලින් ෆෑන්ස් දාපන් කේසින් එකේ ඉඩ තියන විදිය අනුව.
    SSD , කේසින් එක කපා හැරියාම උබට i5 ප්‍රොසෙක් ගහන්න පුලුවන්.
    කැමති නම් i5 එකක් ගහපන් , නැත්තම් i3 එක තියන් ඉදපන් ඉතුරු සල්ලි වලින් වෙන මොනාහරි කරගන්න උබට.
    හාර්ඩ් එක සීගේට් එකක් ගහපන්.
    සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් නැති නිසා උබට ලොකුවට පවර් සප්ලයි එකක් නම් ඕන වෙන්නේ නෑ.
    කේසින් එකට එන පවර් සප්ලයි එක ඇති ඔය ස්පෙක්ස් වලට.
    පවර් සප්ලයි එකත් එක්ක එන කේසින් එකක් දාපන් බලලා.
    තනි රැම් එක හොදයි.
    අනාගතේ රැම් එක වැඩි කරන්න ඕන උනාම ස්ලොට් එකක් ඉතුරුයි.
    ඩුවල් රැම් ගහන්න එපා.
    තනි එකක් ගහපන්.
    උබ පැලෙන්න ගේම් ගහන් නැති නිසා ඩුවල් චැනල් රැම් උබට වැඩක් වෙන් නෑ නේ.
    ඒකයි තනි එකක් ගහපන් කිව්වේ.

    උඹේ මානසික ලෙඩේ හොදද දැන් කෙල්ලත් එක්කත් ගියාලු නේ අංගොඩ නැවතිලා බෙහෙත් ගත්තා නම් ඕක හොද වෙනවා, වරින් වර මතු උනහම
    ගෙදර මිනිස්සුනටත් කරදරේ නේ :(:sorry:
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    ada kale thiyena soft tool ekka i3 madi dan ena video kali unath i3 walin play karaganna ba, hama paththemma gaththahama i5, i7 wage performance ona
    dan, websurf karanna office package vada walata nam i3 athi,

    i5 try kaanawaa nam prosage vadima GHZ gana & vadima options thiyena eka ganna

    7th gen wala graphic quality vadi,

    adu karanna kiyalaa deyak na ssd eka ona nam passe daganna,

    umba dalaa thiyenne micro atx ekak atx lokuma board eka passe kaleka
    amthara vga sound card wifi card ehama gahanwaa nam ona widihata slot
    thiyenawaa

    thani ram ekata vadiya ram dekak gahuwahama speed vadi corsair vengeance pro ram danawaa nam hodayi

    owaa wagema power supply eka godakma vadagath seasonic wage brand
    ekak ganna naththan mb wala hoda hariya iwarayi

    මම දැනට යුස් කරන ලැප් එකත් i5.
    බජට් එක නිසයි i3 එකක් ගැන හිතුවේ. :(
    කොහොමත් ලැප් වලට වැඩිය ඩෙස්ක්ටොප් වල ප්‍රෝෆෝර්මන්ස් වැඩි නේද?

    i5 7600 ප්‍රොසා දැම්මොත් තව 20+ විතර වැඩි වෙනවනේ බන්.

    මමත් 7th gen එකක්ම ට්‍රයි කෙරුව් ග්‍රැෆික් නිසා තමයි.:yes: