Desktop PC help

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බොරු ද මම කිව්වේ ?
    හොදි නැතුව නාගන්න ඕනද ත්‍රේඩ් එකේ ලින්ක් එක මගේ අතින් පෝස්ට් කරගෙන මෙතන.
    :lol::lol:

    අර මම දාපු ත්‍රෙඩ් එකද උඹ පිටරට උන්ට කියල හැක් කරලා වෙනස් කරා මතකද ඇඩ්මින් GTRZ ඇහුවා වෙනස් කරපු එක හදන්න කියලා මන් කිවුවා ඔය අර akilar25 කියන මානසික පිස්සා අතල් එකට කරන වැඩ ඔහේ තිබිච්ච දෙන් කියලා ඔන්න කට්ටිය ඇත්ත දැන ගන්න ඕනනේ දැන් ඉතින් උඹ ලිදේ පැනපන් :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    අනේ පොඩ්ඩක් උබ ඔය කියන මගුලේ ස්ක්‍රීන්ශොට් එකක් දාපන්කෝ බන්.
    උබ නිකන් හිතේ මවාගෙන කියවන්න එපා.
    උබ මාර ඩයල් එකක්නේ බන්.

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අරූට පිස්සු බන්.
    ෆොටෝශොප් දරුණුවට කරනවානම් ඒත් i3 එක ඇති SSD එකක් ගැහුවානම්.
    :):)

    SSD thiyana eka hodai machan, eth HMDS dala thiyana Brand ekai Price ekai anuwa

    Toshiba 120GB SSD – Rs.8000-

    mama hithanne (Redline site ekata anuwa) HMDS danna hithan inne Toshiba Q300 120GB SSD eka.

    ekanam echchara hoda SSD ekak neme, net eke review kiyawala baluwoth therei eka gannawata wada hodai noganna eka.

    SSD ekak gannawanam hoda ekakmai ganna oni, nikanma SSD ekak una paliyata ganna hoda naa, eken wenne boruwata salli nasthi wena eka witharai.

    Samsung lage witharai unge hama SSD ekakma hodai, gewana gaanata watinawa kiyanna puluwan.

    Kingston, Sandisk, Crucial, Toshiba & etc eka eka SSD eken ekata wenas.
    Ekak hoda unata anith eka awul.

    ekanisa SSD hari kalpanawen & hoda research ekakin passe ganna oni devices.

    Specially Redline site eketh dala thiyena, Toshiba Q300 120GB SSD eka ganna epa. eka therumak nathi SSD ekak.
     
    • Like
    Reactions: HMDS

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මුලින් වෙස්ටර්න් මෙඩිසින් කරපන් කියලා ඇයි දැන් සින්හල පැත්තට ශේප් එකේ මාරු වෙන්නේ?
    කමක් නෑ ඉතින්.
    ලැජ්ජාව වහගන්නත් එපැයි.

    උඹට සිංහල ඉංග්‍රීසි දෙකම එකට හින්දලා පෙවුවත් හොද වෙන් නැති පිස්සුවක් තියෙන්නේ දැන්වත් ඔය බලු හුරතල් නවත්තපන් :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    SSD thiyana eka hodai machan, eth HMDS dala thiyana Brand ekai Price ekai anuwa

    mama hithanne (Redline site ekata anuwa) HMDS danna hithan inne Toshiba Q300 120GB SSD eka.

    ekanam echchara hoda SSD ekak neme, net eke review kiyawala baluwoth therei eka gannawata wada hodai noganna eka.

    SSD ekak gannawanam hoda ekakmai ganna oni, nikanma SSD ekak una paliyata ganna hoda naa, eken wenne boruwata salli nasthi wena eka witharai.

    Samsung lage witharai unge hama SSD ekakma hodai, gewana gaanata watinawa kiyanna puluwan.

    Kingston, Sandisk, Crucial, Toshiba & etc eka eka SSD eken ekata wenas.
    Ekak hoda unata anith eka awul.

    ekanisa SSD hari kalpanawen & hoda research ekakin passe ganna oni devices.

    Specially Redline site eketh dala thiyena, Toshiba Q300 120GB SSD eka ganna epa. eka therumak nathi SSD ekak.

    රෙඩ්ලයින් උන් මාකට් කරන්නේ උන් ගාව තියන දේ තමා හොදම දේ කියලා.
    අපි ඉල්ලන දෙයක් නැත්තම් උන් ගාව තියන මගුලක් ඇගේ පටවන්නම තමා බලන්න.
    ටොශිබා SSD අව්ලක් නෑ ඒත් ඒ ගානටම ඊට වඩා හොද එකක් ගන්න පුලුවන්.
    Zotac SSD හොදයි ටොශිබා එකට වඩා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උඹට සිංහල ඉංග්‍රීසි දෙකම එකට හින්දලා පෙවුවත් හොද වෙන් නැති පිස්සුවක් තියෙන්නේ දැන්වත් ඔය බලු හුරතල් නවත්තපන් :D

    කෝ තාම උයා ස්ක්‍රීන්ශොට් එකක් දැම්මේ නෑ නේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ පොඩ්ඩක් උබ ඔය කියන මගුලේ ස්ක්‍රීන්ශොට් එකක් දාපන්කෝ බන්.
    උබ නිකන් හිතේ මවාගෙන කියවන්න එපා.
    උබ මාර ඩයල් එකක්නේ බන්.

    උඹට කොල්ලෙක්ගේ pm එකක ස්ක්‍රීන්ශොට් එකක් දැක්කත් හරි අතල් නේ අමු unp කාරයෝ ගැන ඉතින් කියන්න දෙයක් නැ :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උඹට කොල්ලෙක්ගේ pm එකක ස්ක්‍රීන්ශොට් එකක් දැක්කත් හරි අතල් නේ අමු unp කාරයෝ ගැන ඉතින් කියන්න දෙයක් නැ :P

    කොල්ලෙක්ගේ මගුලක් කවුද දැන් කිව්වේ?
    කවුරුත් කිව්වේ නෑ නේ.
    උබ කිව්ව එකේ ස්ක්‍රීන්ශොට් එකක් දාපන් කියලනේ බන් කිව්වේ.
    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රෙඩ්ලයින් උන් මාකට් කරන්නේ උන් ගාව තියන දේ තමා හොදම දේ කියලා.
    අපි ඉල්ලන දෙයක් නැත්තම් උන් ගාව තියන මගුලක් ඇගේ පටවන්නම තමා බලන්න.
    ටොශිබා SSD අව්ලක් නෑ ඒත් ඒ ගානටම ඊට වඩා හොද එකක් ගන්න පුලුවන්.
    Zotac SSD හොදයි ටොශිබා එකට වඩා.

    උඹ වගේ ගොන් මෝඩයෙක් ssd වල හොද නරක බලන්නේ රීඩ් රයිට් ස්පීඩ් වලින් උඹ ZOTAC එකක් අරන් තියලා වාඩි වියන් ගොන් මෝඩයා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උඹ වගේ ගොන් මෝඩයෙක් ssd වල හොද නරක බලන්නේ රීඩ් රයිට් ස්පීඩ් වලින් උඹ ZOTAC එකක් අරන් තියලා වාඩි වියන් ගොන් මෝඩයා

    4K ඒවා i3 වල ප්ලේ වෙන්නේ නෑ කිව්ව උබ නෙවෙයි මමයි එතකොට දැන් මෝඩයා?
    බලපන්කෝ අබුද්දස්ස කාලේ හැටි.

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    lap wala ප්‍රෝෆෝර්මන්ස් na, ප්‍රෝෆෝර්මන්ස් thiyenne ඩෙස්ක්ටොප් වල, graphic, video
    vada hd 4k wage video balanna i5 ona

    i5 prosalaa ganan 30k kittuwenna thamayi thiyenne

    Meka waradiy. i3 6th generation processor eke ena integrated graphics chip eken 4k playback eka awulak nathuwa karanna puluwan. Skylake chips walata accelerated 4k decoding puluwan.

    Habai ganna motherboard eke display output eka check karala ganna.
    Godak motherboards wala tiyena HDMI 1.4 out eke support karanne 4k at 30FPS witharai.

    4k@60fps walata ekko HDMI 2.0 out ekak tiyenna one, ehema naththan DisplayPort out ekak tiyenna one.
    Motherboard eke out eka DisplayPort nam monitor eke DisplayPort in ekak tiyenna one (ehema nattan DisplayPort to HDMI converter ekak ganna one - meka tikak ganan).
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෝ තාම උයා ස්ක්‍රීන්ශොට් එකක් දැම්මේ නෑ නේ.

    උඹ වගේ කොල්ලන්ගේ pm ගොඩගහගෙන ස්වයන් වින්දනය කරන් නැ, pm ගොඩක් එනවා කාර් business & ෂෙයාර් market ගැන, පරණ ඒවා මකනවා daily
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උඹ වගේ කොල්ලන්ගේ pm ගොඩගහගෙන ස්වයන් වින්දනය කරන් නැ, pm ගොඩක් එනවා කාර් business & ෂෙයාර් market ගැන, පරණ ඒවා මකනවා daily

    බොරු බයිලා ඕන නෑ නේ බන්.
    උබ බිස්නස් , ශෙයාර් මාකට් එක ගැන මොනාහරි දන්නවා කිව්වා නම් ඉවරනේ බන්.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    4K ඒවා i3 වල ප්ලේ වෙන්නේ නෑ කිව්ව උබ නෙවෙයි මමයි එතකොට දැන් මෝඩයා?
    බලපන්කෝ අබුද්දස්ස කාලේ හැටි.

    එක තමයි අන්න උඹලගේ නායකයා සමලිංගික නීතියක් ගෙන්න අවේ රන්ජන් මුකුත් උඹට කිවුවේ නැද්ද තුරුල් කරන් :P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බොරු බයිලා ඕන නෑ නේ බන්.
    උබ බිස්නස් , ශෙයාර් මාකට් එක ගැන මොනාහරි දන්නවා කිව්වා නම් ඉවරනේ බන්.

    උඹට ඉරිසියයි නේ අනාතයට එන්නේ ඉතින් බල්ලෝ නවන්නේ කොහොමද බල්ලෝ රෙන්නේ කොහෙද ඕවා අහලානේ ලැජ්ජයි යකෝ :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එක තමයි අන්න උඹලගේ නායකයා සමලිංගික නීතියක් ගෙන්න අවේ රන්ජන් මුකුත් උඹට කිවුවේ නැද්ද තුරුල් කරන් :P

    නායකත්වේ ගැන කියන්න කලින් පොඩ්ඩක් දාලා ඉදපන්කෝ බන් උබ අර කිව්ව කතාවේ ස්ක්‍රීන්ශොට් එකක්.
    එක්කො ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා ඇඩ්මින්ගෙන් හරි අහලා දාපන්කෝ ඇඩ්මින්ගෙන් ඉල්ලගෙන උබ ඔය කියන මගුල.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උඹට ඉරිසියයි නේ අනාතයට එන්නේ ඉතින් බල්ලෝ නවන්නේ කොහොමද බල්ලෝ රෙන්නේ කොහෙද ඕවා අහලානේ ලැජ්ජයි යකෝ :lol:

    ලොලේ ලොල් යකෝ.
    උබ නම් හෙන මන්දා මානසික පොරක් ඕයි.
    මොකටද ලැජ්ජා වෙන්නේ?
    කොහෙද ඉතින් උබට බල්ලෙක්වත් නෑ නේ.
    කෙල්ලෙකුත් නෑ නේ.
    සදා අනාතයි තමා උබ.

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0

    SSD thiyana eka hodai machan, eth HMDS dala thiyana Brand ekai Price ekai anuwa

    mama hithanne (Redline site ekata anuwa) HMDS danna hithan inne Toshiba Q300 120GB SSD eka.

    ekanam echchara hoda SSD ekak neme, net eke review kiyawala baluwoth therei eka gannawata wada hodai noganna eka.

    SSD ekak gannawanam hoda ekakmai ganna oni, nikanma SSD ekak una paliyata ganna hoda naa, eken wenne boruwata salli nasthi wena eka witharai.

    Samsung lage witharai unge hama SSD ekakma hodai, gewana gaanata watinawa kiyanna puluwan.

    Kingston, Sandisk, Crucial, Toshiba & etc eka eka SSD eken ekata wenas.
    Ekak hoda unata anith eka awul.

    ekanisa SSD hari kalpanawen & hoda research ekakin passe ganna oni devices.

    Specially Redline site eketh dala thiyena, Toshiba Q300 120GB SSD eka ganna epa. eka therumak nathi SSD ekak.
    :shocked: එහෙමත් සීන් එකක්ද?
    මචන් සැම්සුන් SSD එකක් 16 ක් විතර. ඒ වගේ ගානකට යන්න අමාරුයි මචන්. :dull:
    8000 ට වගේ තියෙන ඒවා නොර්මල් හාර්ඩ් එකකට වඩා ස්පීඩ් නේද? :sorry:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    :shocked: එහෙමත් සීන් එකක්ද?
    මචන් සැම්සුන් SSD එකක් 16 ක් විතර. ඒ වගේ ගානකට යන්න අමාරුයි මචන්. :dull:
    8000 ට වගේ තියෙන ඒවා නොර්මල් හාර්ඩ් එකකට වඩා ස්පීඩ් නේද? :sorry:

    samsung 850 nathiwa anith ewa ganna epa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යය පාවිච්චියට කිවුවෙ මොන වගේ වැඩ කරගන්න ද?

    Video Editing, Graphic Design, 3D Animation, High End Gaming, Programming or Web Design wage eeva nathuva da?

    normal Microsoft Office, Email, Movies වලට වගේ යූස් කරන්නනම් ඉතින් එච්චර ප්‍රබල මැෂින් එකක් ඕන වෙන්නෙ නෑ. හැබැයි පහුකාලීනව හරි අර මං ඉහත සඳහන් දේවල් කරන්න ඉන්නවනම් ඒ ගැන හිතල තමයි ගන්න වෙන්නෙ.