ඕකුන් කරන්නේ පැලිට් කියලා බ්‍රැන්ඩ් එකක්.
එතනදි පෙන්නනවා ජිවිතේට අහලාවත් නැති සයිට් වගේක ෆේක් චාර්ට්ස් ටිකක්.
පෙන්නලා කියලනවා ෆේලින් රේට් එක අඩුයි , පර්ෆෝමන්ස් වැඩියි කියලා.
ලෝකේ නැති බයිලා ඔක්කෝම ගහනවා.
තව ඕකුන් කරනවා ටීම් ගෲප් කියලා රැම් බ්‍රැන්ඩ් එකක්.
මම කෝර්සායිර් රැම් නැද්ද ඇහුවාම අයියෝ කෝර්සායිර් වලට වඩා ටීම් ගෲප් රැම් හොදයිලු.
එතන සීරෝ කියලා පොන්නයෙක් ඉන්නවා.
ඌ හරකෙක් වගේ කොත්තු රොටියක් දානවා ඔහේ කියවන් යනවා , අපිට කතා කරන්නවත් දෙන්නේ නෑ.
i5 7th gen ganna hithagena inne
RAM 8GB (kigston/hyprex) /mother board (ASUS )
monwada hoda brand ?






mining nisa thama.