Destiny Found නිරාවරණය කිරීම.....!!!!

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන්නවද අළුත්ම වැඩේ......මට ඩිරෙක්ට් මගේ මැෂින් එකෙන් එළකිරියට ‍එන්න බෑ.......26 පාරක් උත්සාහ කළා........අන්තිමට ‍ප්‍රොක්සියක් සරහා ආවා......අම්මා...මේ අපූරුවට එන්නේ.......නියම වැඩක් නේද..........????????:sorry::sorry:

    -රෙප් ලෝකයයි.........උදේ 10-11 වෙද්දී විස්තර දෙන්නම්.......!!!! හක්..හක්......

    :oo:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    smilie20bump.gif
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    නියමයි සහෝ වැඩේ
    රිදෙන්නම දීලා තියෙනවා
    එකෙකුට මෙහෙම සැලකුවාම මේ ටයිප් එකේ අනිත් අයත් ගෝඩාක් කලබල වෙනවා
    මොකද එයාල බයයි ඉලගට එයාලට පත්තු වෙයි කියලා
    මේ භුතයා ගියාම එලකිරිය ගොඩාක් පිරිසිදු වෙයි
    එලකිරියේ ඉන්න බෞද්ධයෝ නිදාගෙන ඉන්නේ නෑ කියලා මේ වගේ පඩත්තල වැඩ කරන එවුන්ට දැන්වත් වැටහෙනවානම් ‍ඒකත් ලොකු දෙයක්


     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පවතින සමාජ රටාව විවෙචනය කරන ,පවත්වගෙන යන ඇදහැලි ,සිරිත් විරිත් විහිලුවට ලක්කරන ,තිබෙනා නිතිරිති නොපිලිපදින කොටස් ඔනැම සමජයක සිටිනවා මෙ අයගෙන් සමජයකට ප්‍රශ්න වගෙම ඉදිරි ගමනටත් යම්කිසි සෙවයක් ඉටුවෙනවා උදාහරනයකට මහාචාර්ය සුචරිත ගම්ලත් ලන්කාව හදුන්වන්නෙ මුසල කොදෙව්ව කියලා
    මෙ ත්‍රෙඩ් එක දකින තුරු මටනම් df ගෙ පලකරන දෙවල අවුලක් තිබ්බෙ නැහැ ,ඔහු මෙහි අය අවුස්සන රිසියෙන් දැමු තමා ebay එකෙන් ගත් දෙවල් ත්‍රෙඩ් එක හුදෙක් තමා ගත් දෙවල් නොව එ තමා ebay එකෙන් ගත් බඩු යැය් post පලකරන අයට කරපු විවෙචනයක් පමනයි .
    තමා කිසිම ආගමක් අදහන්නෙ නැතැයි කියා ඔහු පලකර බුද්දාගම විවෙචනය කර දැමු ත්‍රෙඩ් හුදෙක් සමාජය විවෙචකයෙකුගෙ ආගම් විරොදය පමනක් යැය් මට සිතුනා (ඔහු කියු සමහර දෙවල ඇත්තක් නොතිබුනාම නොවෙ)
    එහෙත් දැන් සියල්ල කනපිට හැරි ඇත තමාගෙ ජිවිතය ඉස්ලාම් යැය් ඔහු පවසනවා නම් මොහු මෙතෙක් කල් කල කිදෙ හුදෙක් වෙනත් අරමුනු සදහ කරපු කියපු දෙ යැය් කනගටුවෙන් උවත් පිලිගැනිමට සිදුවි ඇත .
    ඇත්ත වශයෙන්ම ඔහු ඉස්ලාම් ආගම පිලිපදින්නෙක් නම් බුද්දාගමට විරුද්දව එක ඇගිල්ලක් උස්සන විට තවත් ඇගිලි 4 ක් ඉස්ලාම් ආගමට විරුද්දව ඇති බව නොදන්නෙ යැය් නොසිතමි

    මන්න නියම වචන ටිකක් සහතික ඇත්ත, සමහර අෙප් නුගත් හිකනලෙයා් ෙමානවද ලියනෙන් කියලා ඌවත් දන්ෙන් නැහැ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.........

    repaz.jpg


    මේක දිල තියෙන්නේ ෆේක් දෙකකින් ආව එකම එක්කෙනෙක් කියල හොදටම පේනවා.......මාතරයටත් දීලා තිබ්බේ මෙහෙමමයි නේ....!!!:frown:

    ඔය කියන නපුංසකයා කවුද කියල පේනවා ෆේක් අයිඩී වලින් ඇවිල්ලා -රෙප් දෙන එකෙන් ම.....( නපුංසක යන්නෙහි අරුත "පුරුෂ කෘත්‍යයෙහි අසමත්" යන්නය)
    අනික මම කොතනද කියල තිබ්බේ අළුතින් එන හැමෝම ෆේක් අයිඩී කියලා.......හැබැයි අළුතින් ඇවිල්ලා කෙලින් ම මේවට හොට දාන කොට අපි දන්නවා "හොරු සමග හෙළුවෙන්" බව.........!!!!!
    :lol::lol:
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    ඩෙස්ටිනි ෆවුන්ඩ් ගම රට හැර ගියාද
    ලැජ්ජාව ඉවසාගත නොහැකිව සියදිවි හානි කරගෙනද
    ගගක් මුහුදක් අපිරිසිදු කරලාවත්ද
    රෙල් පාරේ රස්නේ බලන්න ගියාවත්ද
    කඹේක හයිය බැලුවාවත්ද
    වල්නාශක වල රස බලලාවත්ද
    bump
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩෙස්ටිනි ෆවුන්ඩ් ගම රට හැර ගියාද
    ලැජ්ජාව ඉවසාගත නොහැකිව සියදිවි හානි කරගෙනද
    ගගක් මුහුදක් අපිරිසිදු කරලාවත්ද
    රෙල් පාරේ රස්නේ බලන්න ගියාවත්ද
    කඹේක හයිය බැලුවාවත්ද
    වල්නාශක වල රස බලලාවත්ද
    bump

    බුදු අම්මෝ:shocked::sorry::sorry::( .....මෙහෙම නම් වෙන්න එපා:sorry::sorry:............මේ මනුස්සයා අනුකම්පා කළයුතු පුද්ගලයෙක් නේ:(.....මොකක් හරි පොඩි පහේ අවුලක් තියනවා:(....පොරක් වෙන්න ඕන:yes:...කැපිල පේන්න ඕන:yes:....ඔය වගේ.....නමුත් එහෙම වෙන්න අල්ල ගත්ත කොන හරි නෑ:no::no:...ඒකනේ අපට මෙහෙම ලියන්න උනේ:frown::dull:.......!!!!!!
     
    • Like
    Reactions: Gouken

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    බුදු අම්මෝ:shocked::sorry::sorry::( .....මෙහෙම නම් වෙන්න එපා:sorry::sorry:............මේ මනුස්සයා අනුකම්පා කළයුතු පුද්ගලයෙක් නේ:(.....මොකක් හරි පොඩි පහේ අවුලක් තියනවා:(....පොරක් වෙන්න ඕන:yes:...කැපිල පේන්න ඕන:yes:....ඔය වගේ.....නමුත් එහෙම වෙන්න අල්ල ගත්ත කොන හරි නෑ:no::no:...ඒකනේ අපට මෙහෙම ලියන්න උනේ:frown::dull:.......!!!!!!

    බය වෙන්න එපා:yes:
    උ ෆේක් අයිඩි එකකින් ඇවිත් අරෙහෙ සංගණනයක් කරනවා උ වගේ තව කියක් ඉන්නවද කියලා
    :lol:
     
    Status
    Not open for further replies.