පවතින සමාජ රටාව විවෙචනය කරන ,පවත්වගෙන යන ඇදහැලි ,සිරිත් විරිත් විහිලුවට ලක්කරන ,තිබෙනා නිතිරිති නොපිලිපදින කොටස් ඔනැම සමජයක සිටිනවා මෙ අයගෙන් සමජයකට ප්රශ්න වගෙම ඉදිරි ගමනටත් යම්කිසි සෙවයක් ඉටුවෙනවා උදාහරනයකට මහාචාර්ය සුචරිත ගම්ලත් ලන්කාව හදුන්වන්නෙ මුසල කොදෙව්ව කියලා
මෙ ත්රෙඩ් එක දකින තුරු මටනම් df ගෙ පලකරන දෙවල අවුලක් තිබ්බෙ නැහැ ,ඔහු මෙහි අය අවුස්සන රිසියෙන් දැමු තමා ebay එකෙන් ගත් දෙවල් ත්රෙඩ් එක හුදෙක් තමා ගත් දෙවල් නොව එ තමා ebay එකෙන් ගත් බඩු යැය් post පලකරන අයට කරපු විවෙචනයක් පමනයි .
තමා කිසිම ආගමක් අදහන්නෙ නැතැයි කියා ඔහු පලකර බුද්දාගම විවෙචනය කර දැමු ත්රෙඩ් හුදෙක් සමාජය විවෙචකයෙකුගෙ ආගම් විරොදය පමනක් යැය් මට සිතුනා (ඔහු කියු සමහර දෙවල ඇත්තක් නොතිබුනාම නොවෙ)
එහෙත් දැන් සියල්ල කනපිට හැරි ඇත තමාගෙ ජිවිතය ඉස්ලාම් යැය් ඔහු පවසනවා නම් මොහු මෙතෙක් කල් කල කිදෙ හුදෙක් වෙනත් අරමුනු සදහ කරපු කියපු දෙ යැය් කනගටුවෙන් උවත් පිලිගැනිමට සිදුවි ඇත .
ඇත්ත වශයෙන්ම ඔහු ඉස්ලාම් ආගම පිලිපදින්නෙක් නම් බුද්දාගමට විරුද්දව එක ඇගිල්ලක් උස්සන විට තවත් ඇගිලි 4 ක් ඉස්ලාම් ආගමට විරුද්දව ඇති බව නොදන්නෙ යැය් නොසිතමි