මේ @s.p.n ගැන. එයාගෙ අවසරය ඇතුව post කරන්නෙ.
11
birthday: 1993. 02. 11
30th birthday: 2023.02.11 -> 2+2+3+2+1+1 = 11 (11 දෙකක්. 11 වෙනිදා, ඉලක්කම් එකතු කළාම 11)
එයාගෙ උපත් බර ඉලක්කම් ටික එකතු කළාමත් 11
ගෙදර address එකේ ඉලක්කම් ටික එකතු කළාමත් 11
11 ට එයාගෙ සිද්ධියට සම්බන්ධ ෆැක්ට්‍රි එකේ සමානකම්
attendance No : 1109 -> 1+1+0+9 = 11
(මෙතන 11 දෙකක්. කෙලින්ම 1109 පේන 11 යි, ඉලක්කම් එකතු කළාම 11 යි.)
2022 december salary : 43400 -> 4+3+4 = 11
2023 march salary : 45200 -> 4+5+2 = 11
2023 may (no pay days) : 11
2023.02.11 එයා වැඩ කරනකොට tapes 11 ක් in එයාට එනව.
8
birthday : 1993.02.11 -> 1+9+9+3+2+1+1 = 26 -> 2+6 = 8
phone numbers 5 ම ඉලක්කම් එකතු කරල අන්තිමට එන ඉලක්කම 8
8 ට එයාගෙ සිද්ධියට සම්බන්ධ ෆැක්ට්‍රි එකේ සමානකම්
address එකේ අංක ටික එකතු කළාම 8
2022 ඔක්තෝම්බර් ඉඳන් 2023 මැයි වෙනකම් මාස 8 ක් වැඩ කරල.
කළු වෑන් එකක ඉලක්කම් ටික එකතු කළාමත් අන්තිමට එන්නේ 8
factory එකේ landline phone එකේ ඉලක්කම් ටික එකතු කළාමත් 8
7 එක්ක එයාට විතරක් සම්බන්ධ පෞද්ගලික දේවල් දන්නෙ නැහැ. හැබැයි factory එකට සම්බන්ධයි.
epf no : 349 -> 3+4+9=16 -> 1+6 = 7
may salary : 21,493.60 -> 2+1+4+9+3+6 = 25 -> 2+5 = 7
resign date : May 25 -> 2+5 = 7
factory car එකක no එකේ ඉලක්කම් ටික එකතු කළාම අන්තිමට එන්නෙත් 7
එයා ලියන කවි, ලිපි වල යටින් දාන්නෙ ලියල ඉවර වෙන වෙලාව. ගොඩක් ඒව තියනව ඉලක්කම ටික එකතු කරල අන්තිමට එන ඉලක්කම 11 හරි 8 හරි වෙන.
මේක දෛවයද? මෙහෙම සමානකම් තියන තව අය ඉන්නවාද? මේක සාමාන්‍ය දෙයක්ද?

Last edited: