S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මේ @s.p.n ගැන. එයාගෙ අවසරය ඇතුව post කරන්නෙ.

    11
    birthday: 1993. 02. 11
    30th birthday: 2023.02.11 -> 2+2+3+2+1+1 = 11 (11 දෙකක්. 11 වෙනිදා, ඉලක්කම් එකතු කළාම 11)
    එයාගෙ උපත් බර ඉලක්කම් ටික එකතු කළාමත් 11
    ගෙදර address එකේ ඉලක්කම් ටික එකතු කළාමත් 11

    11 ට එයාගෙ සිද්ධියට සම්බන්ධ ෆැක්ට්‍රි එකේ සමානකම්
    attendance No : 1109 -> 1+1+0+9 = 11
    (මෙතන 11 දෙකක්. කෙලින්ම 1109 පේන 11 යි, ඉලක්කම් එකතු කළාම 11 යි.)
    2022 december salary : 43400 -> 4+3+4 = 11
    2023 march salary : 45200 -> 4+5+2 = 11
    2023 may (no pay days) : 11
    2023.02.11 එයා වැඩ කරනකොට tapes 11 ක් in එයාට එනව.


    8
    birthday : 1993.02.11 -> 1+9+9+3+2+1+1 = 26 -> 2+6 = 8
    phone numbers 5 ම ඉලක්කම් එකතු කරල අන්තිමට එන ඉලක්කම 8

    8 ට එයාගෙ සිද්ධියට සම්බන්ධ ෆැක්ට්‍රි එකේ සමානකම්
    address එකේ අංක ටික එකතු කළාම 8
    2022 ඔක්තෝම්බර් ඉඳන් 2023 මැයි වෙනකම් මාස 8 ක් වැඩ කරල.
    කළු වෑන් එකක ඉලක්කම් ටික එකතු කළාමත් අන්තිමට එන්නේ 8
    factory එකේ landline phone එකේ ඉලක්කම් ටික එකතු කළාමත් 8

    7 එක්ක එයාට විතරක් සම්බන්ධ පෞද්ගලික දේවල් දන්නෙ නැහැ. හැබැයි factory එකට සම්බන්ධයි.

    epf no : 349 -> 3+4+9=16 -> 1+6 = 7
    may salary : 21,493.60 -> 2+1+4+9+3+6 = 25 -> 2+5 = 7
    resign date : May 25 -> 2+5 = 7
    factory car එකක no එකේ ඉලක්කම් ටික එකතු කළාම අන්තිමට එන්නෙත් 7


    එයා ලියන කවි, ලිපි වල යටින් දාන්නෙ ලියල ඉවර වෙන වෙලාව. ගොඩක් ඒව තියනව ඉලක්කම ටික එකතු කරල අන්තිමට එන ඉලක්කම 11 හරි 8 හරි වෙන.

    මේක දෛවයද? මෙහෙම සමානකම් තියන තව අය ඉන්නවාද? මේක සාමාන්‍ය දෙයක්ද?
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,761
    113
    Mother Earth
    @s.p.n ගෙත් අකුරු අතරේ (.) ඩොට් එක තිබ්බ. උබේ අකුරු අතරෙත් ඩොට් එක තියෙනවා @S.E.R.E.N.A . ඒ කියන්නෙ උබ ඌමයි. ඌ උබමයි. සසර පුරා අප සිටින තුරා. ගලා හැලෙන නිල් නදිය ඔබයි. දෝරේ ගලා යන සෙනෙහෙ ඔබයි...
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    @s.p.n ගෙත් අකුරු අතරේ (.) ඩොට් එක තිබ්බ. උබේ අකුරු අතරෙත් ඩොට් එක තියෙනවා. ඒ කියන්නෙ උබ ඌමයි. ඌ උබමයි. සසර පුරා අප සිටින තුරා. ගලා හැලෙන නිල් නදිය ඔබයි. දෝරේ ගලා යන සෙනෙහෙ ඔබයි...
    ඔයත් අන්තිමට dot තුනක් තියල. spn හැම කවියෙම පද ඉවර වෙන තැන dot 3 ගානෙ තියනව. ඒ කියන්නෙ ඔයා එයා. තමන්ගෙම threads bump කරනව. හා හා හොරේ දැනුනා දැනුනා.......
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,761
    113
    Mother Earth
    let it go බන්. මටත් (අපි ඔක්කොටම) ජීවිතේ ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා. නැති වුන දේවල් වලට කවදාවත් සැලෙන්න එපා. නැති වුණේ තමුන්ගෙ අඩුපාඩුවක් නිසා නම් ඒක හොඳ experience එකක් තමුන්ගෙ වැරදි හදා ගන්න. 😍
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    let it go බන්. මටත් (අපි ඔක්කොටම) ජීවිතේ ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා. නැති වුන දේවල් වලට කවදාවත් සැලෙන්න එපා. නැති වුණේ තමුන්ගෙ අඩුපාඩුවක් නිසා නම් ඒක හොඳ experience එකක් තමුන්ගෙ වැරදි හදා ගන්න. 😍
    s.p.n කියන්නෙ, ඒක තමන්ගෙ තීරණයක් අනුව වුන දෙයක් නම් එයා වගකීම ගන්නව, ඒත් මේක එහෙම නෙවෙයි කියල.
    SMS BACKUP [230823] :
    Feb. 4 BMICH ඉඳන් එන ගමන්, J කියනව pos_ ල ගැන වරදක් කියන්න බැරිලු. ඒ තැනට එයාලව පත් කරන්නෙ සමාජයලු. මම කියාදුන්න තමන්ගෙ තීරණ නිසා වෙන දේවල්වලට වගකීම ගන්න වෙන්නේ තමන්ටම තමයි කියල සහ කර්ම විපාක ගැන. _ :dull:
    ------ Post added on Sep 11, 2023 at 7:17 PM


    ------ Post added on Oct 15, 2023 at 3:37 PM

    මේකෙ තියෙන්නෙ 11, 8, 7 ඉලක්කම්නෙ.
    11+8+7=26 -> 2+6 = 8
    :shocked:
    ------ Post added on Oct 16, 2023 at 7:44 AM

    spn ගෙ ගමේ නම English වලින් ලිව්වම අකුරු 11 යි.
    සිද්ධියට සම්බන්ධ Homagama අකුරු 8 යි.
    :shocked:
    ------ Post added on Oct 16, 2023 at 10:10 AM

    mage fb profile eke thiyana videos and photos dakkada? mokakda e? kauda mama? [SAMEERA]

    kauda mama? https://m.facebook.com/story.php?st...coo7MRS5sl&id=100004983583726&mibextid=Nif5oz

    DAiWAYA WENAS KARANNA BE... fb profile eke share karala athi page eke video ekak trikonayak hadena widiya, eken kiyanne mokakda kiyala danna ayagen ahala danaganna. mata homagama ekka tharahak ne, tharaha naraka ekka... daiwaya gana danaganna pahala link eka balanna. https://elakiri.com/threads/destiny.2126224/
    ------ Post added on Oct 17, 2023 at 11:31 AM