Developing කරන උන් වරෙන් මෙහෙට

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    මචං. ඩිවලොපින් කරන උන් තමන්ගේ experience ටිකක් share කරගෙන යමං. AI කියල ගොඩක් වෙලාවට යූස් වෙන්නේ Copilot හෝ Cursor විතරයි. ඒකත් රස්සාවේ වැඩ ටිකට. ඉස්සර වගේ නෙමේ ගොඩක් දේවල් දැන් මිස් වෙලා කියල හිතෙනවා පර්සනල් ලයිෆ් එකත් එක්ක.
    • උබල AI වලට අදාල ව මොනවද ඉගෙන ගෙන තියෙන්නේ?
    • මොන වගේ ටිකක්ද ගොඩ දාගන්න හොද?
    බම්ප් එකක් හරි දාගෙන යමං
     

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    218
    152
    43
    උබ AI ඉගන ගන්න එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද?

    • productivity එක වැඩි කර ගන්නද?
    • AI APIs, pretrained models දාලා අලුත් ප්‍රොඩක්ට් එකක් හදන්නද?
    • Data Scientis/ML Engineer/AI Engineer ජොබ් රොල් එක්කට යන්නද?
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,263
    3,845
    113
    skills
    mcp
    cli
    clawdbot
    how to maintain docs
    how to plan a feature
    how to test
    codex thama dn nm godkma limit wadi nisa anika muta claude wage neme patta diga conversation ekka kiyapu okkoma dewal okkoma mathaka thiynw
     
    • Haha
    Reactions: Crazyeranga

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    මොනවාද job එකේ කරන්න තියෙන්නෙ? Image Video දෙකමද? Fiverr කරපු කාලෙට වඩා salary එක හොඳයිද?
    ඩිජිටල් මාකටින්නේ කරන්නෙ. වීඩියෝ ඇඩ් ඉමේජ් ඇඩ් තමා කරන්නෙ. තව මාසෙකින් තමා කියන්න වෙන්නෙ සැලරි හොඳද කියලා. තාම ප්‍රොබේශන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඩිජිටල් මාකටින්නේ කරන්නෙ. වීඩියෝ ඇඩ් ඉමේජ් ඇඩ් තමා කරන්නෙ. තව මාසෙකින් තමා කියන්න වෙන්නෙ සැලරි හොඳද කියලා. තාම ප්‍රොබේශන්.
    Uba අලුත් ජොබකට ගියාද .

    දැ‍‍ං නුගේගොඩ නෙවෙයිද
    wow.congratulations
     
    • Wow
    Reactions: Heshan Daminda

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Langadi idala Claude code walata company eken invest karanwa. Developers lata projects karala experieence ganna kiyala thiyenne
    Clients lath ekka negotiation yanawa AI assisted development adopt karanna.
    Plan eka lean team for each client. Kalin 4-5 hitapu team eke dan 1i or 2i. End to end role ekak karanna adapt wenna wei wage.
    E nisa system architecture, BE development, QA processes gana wadiya igena gannawa

    AI side eken prompt engineering gana balanawa. Hugakma kochchara effectively thamange workflow eka orchestrate karaganna puluwanda kiyana eka thama ithin issarahata balanna one