මචං. ඩිවලොපින් කරන උන් තමන්ගේ experience ටිකක් share කරගෙන යමං. AI කියල ගොඩක් වෙලාවට යූස් වෙන්නේ Copilot හෝ Cursor විතරයි. ඒකත් රස්සාවේ වැඩ ටිකට. ඉස්සර වගේ නෙමේ ගොඩක් දේවල් දැන් මිස් වෙලා කියල හිතෙනවා පර්සනල් ලයිෆ් එකත් එක්ක.
- උබල AI වලට අදාල ව මොනවද ඉගෙන ගෙන තියෙන්නේ?
- මොන වගේ ටිකක්ද ගොඩ දාගන්න හොද?