Devnimori (දෙව්නිමොරි) relics of lord buddha Close-up Picture

dbug

Well-known member
  • Sep 7, 2008
    1,836
    2,485
    113
    දෙව්නිමොරි ධාතුන් වහන්සේ වැදගනිමට බැරි උන අයට බලා ගනීමට Close-up Picture එකක්..

    1770785640579.png


    අන්තර්ගතය: ගල් කරඬුව තුළ කුඩා තඹ පෙට්ටියක් තිබූ අතර, එහි රන් ආලේපිත රිදී බෝතලයක බුදුන් වහන්සේගේ භස්මාවශේෂ (අළු) තැන්පත් කර තිබුණි. මේවා සේද රෙදි කැබලිවලින් ඔතා තිබීම විශේෂත්වයකි.

    • ශිලා ලිපිය: එහි බ්‍රාහ්මී අක්ෂරයෙන් සහ සංස්කෘත භාෂාවෙන් "දශබල ශරීර නිලය" (බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වැඩසිටින ස්ථානය) යනුවෙන් සටහන් කර තිබේ.
    • ධාතු කරඬුව: ස්තූපයේ පාදමේ සිට අඩි 24ක් පමණ උසකින් මෙම කරඬුව හමුවූ අතර, එය කොළ පැහැති ෂිස්ට් (Schist) පාෂාණයෙන් නිමවා ඇත.
    • කාල නිර්ණය: කරඬුවට යටින් තිබී සොයාගත් ක්‍ෂත්‍රප (Kshatrapa) යුගයට අයත් කාසි මගින් මෙය ක්‍රි.ව. 3 වන හෝ 4 වන සියවසට අයත් බව තහවුරු වී ඇත.
    • ශ්‍රී ලංකා ප්‍රදර්ශනය: මෙම ධාතූන් වහන්සේලා ඉන්දියාවෙන් බැහැරට රැගෙන ගිය ප්‍රථම අවස්ථාව ලෙස 2026 පෙබරවාරි මාසයේදී ගංගාරාම විහාරස්ථානයේ මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කරන ලදී.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,854
    113
    මෙව්ව දැකකහම තමා හිතෙන්නෙ අර චණ්ඩාශෝක/ධර්මාශෝක කාරයත් එකාලෙ මෙවගෙම ගෙමක්ද ගැහුවෙ කියල
    1770788639643.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙව්ව දැකකහම තමා හිතෙන්නෙ අර චණ්ඩාශෝක/ධර්මාශෝක කාරයත් එකාලෙ මෙවගෙම ගෙමක්ද ගැහුවෙ කියල
    View attachment 262448
    ලෝකල් බුද්ධා ගැන්සිය කුපිත වෙලා ද ඉන්නෙ ?