DevOps කරන්න කැමති අය එන්න

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,840
    1
    15,153
    113
    programing/developing lokuwata oneda devops walata
    Yaml dockerfile gahana eka, network infrastructure eka gena, kubernetes, automating cloud (Azure Cli, Azure powershell etc), lets encrypt (SSL). CI CD pipeline thamai den godak. developing walata wada responsibility wedi wenawa mata hithena widiyata.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    developing walata wada responsibility wedi wenawa mata hithena widiyata
    මේක නම් ඇත්ත හැබැයි.. අපේ company එකෙත් Production release යන දවස්වලට උන් උදේ රෑ නැතුව online.. අනිත් එක incident එකක් ආවොත් පාන්දර උනත් alert එකේ ඉඳලා fix කරන්න ඕන.. නැත්නම් developers ලට escalate කරන්න ඕන..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,840
    1
    15,153
    113
    bump!

    පොඩ්ඩක් වත් අදාලම නැති දෙයක් අහන්නෙ.. මේකටම ත්‍රෙඩ් එකක් දාන එක අපරාදෙ කියල හිතුන.. කිරියෙ වැඩ්ඩො සේරම මේකට එන නිසා..


    මේකටි සීන් එක.. මෙන්න මේ වගේ වෙබ් සයිට් එකක් ගොඩ දාගන්න කීයක් යයි ද..?
    මේන්ටේන් කරන්න මාසෙකට කීයක් වගේ?

    වෙබ් එකේ නමින් ම ඊ මේල් කීපයකුත් ඕනෙ..
    ------ Post added on Jun 5, 2022 at 11:32 PM
    office 365 business basic 10USD/m one email account
    azure Kubernetes B2s 43$ per month
    cosmos db free if below 400RTU
    elastic sql server 50DTU 40$
    docker container registry 10$
    storage account. gcloud bucket 10$ per month

    cosmos yanawanam hariyata design karala RTU400 ta wedi wennethiwenna, 100USD per month godadaganna puluwa. nettam wena sql db thiyanawanam aduwata ewa ekka cost eka adu karaganna puluwa. azure walinma sql db nogena.

    azure cloud ma kaloth 150-200 usd yai.


    mysql php wordpress yana eka nam ithin a athin godak labai a wage site ekakata. ecommerce wordpress woocommerce ekka cheap affordable wagema commonly use wena nisa. ecommerce site walata mm nam cloud recommend karanne na. Cloud ithin SaaS walata thamai
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක නම් ඇත්ත හැබැයි.. අපේ company එකෙත් Production release යන දවස්වලට උන් උදේ රෑ නැතුව online.. අනිත් එක incident එකක් ආවොත් පාන්දර උනත් alert එකේ ඉඳලා fix කරන්න ඕන.. නැත්නම් developers ලට escalate කරන්න ඕන..
    Production release එකකට ඇයි එච්චර කට්ටක් කන්නෙ.
    Testing (unit, contract, functional, integration) ටික සහ CICD pipeline ටික තියනවනම් one button click එකක් විතරනෙ..🤔🤔
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Production release එකකට ඇයි එච්චර කට්ටක් කන්නෙ.
    Testing (unit, contract, functional, integration) ටික සහ CICD pipeline ටික තියනවනම් one button click එකක් විතරනෙ..🤔🤔
    ඒවුණාට හිටිගමන් bugs එනවා බන්.. අපේ cypress test suite ඒකත් පට්ට ලොකුයි.. ඒක run වෙනකොට අමුතු errors එන්න ගත්ත ලඟදි.. ඒවගේ seen වලට alert එකේ ඉන්න ඕන ඉතින්.. වෙන නම් අවුලක් නෑ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒවුණාට හිටිගමන් bugs එනවා බන්.. අපේ cypress test suite ඒකත් පට්ට ලොකුයි.. ඒක run වෙනකොට අමුතු errors එන්න ගත්ත ලඟදි.. ඒවගේ seen වලට alert එකේ ඉන්න ඕන ඉතින්.. වෙන නම් අවුලක් නෑ
    Testing වැඩි කරගනින්. හැම Feature branch PR එකක්ම build කරලා අර මම උඩ කියපු හැම test එකක්ම run කරවපන්. එක test එකක් හරි fail නම් dev/master branch වලට merge කරන එක disable කරපන්.
    හැම branch merge එකක්ම build and test කරපන්.
    Fail fast concept එක follow කරපන්.
     

    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    මමත් වෙනම පැත්තක ඉදන් මේ devops පැත්තට සෙට් වෙන්න බැලුවේ අර @ST.PIERRE ගෙ ත්‍රෙඩ් එකෙන් මෝටිවේශන් එකක් අරන් @HAneo @siri_ayya ගෙ අදහස් එක්ක. මටත් මෙලෝ ප්‍රෝග්‍රෑම් දැනුමක් නෑ. ඒත් මේ පැත්ත ඉගෙන ගන්න ආසයි. මම අර nanage devops course එකත් බා ගත්තා මීට මාසෙකට කලින්. ඒත් මට ඒක කරන්න උනේ නෑ ඒ අතරතුර මට edx site එකේ කෝසස් කීපයකට verified track එකෙන් සබ්ස්ක්‍රිප්ශන් එකක් හම්බුනා. ඊටපස්සේ මම මාසෙක කාලයක් අතරතුර කෝසස් 15ක් වගේ කරලා සෙටිෆිකෙට් ටික ගත්තා. දැන් තමයි nanage devops කෝස් එක කරන්න ගන්නේ. මම ඒකේ තත්වෙ මේකෙ අප්ඩේට්කරන්නම්. මට දැන් ඕනේ practical experience එක ගන්න ගමන් ඉගෙන ගන්න. කොච්ච්‍රකෝසස් කරත් වැඩක් නැති නිසා. මට තියෙන අවුල company කැමති වෙයිද අපි වගේ අයව ගන්න සහ cv එක හදදිදි වෙනම පැත්තක විතරයි exp තියෙන්නේ. මේ ෆීල්ඩ් එකට අදාලව තියෙන්නේ edx site එකෙන් කරපු certficate ටික විතරයි. මට working experience එක සහ cv eka හදාගන්න උපදෙසක් දෙන්න.
    තව දෙයක්. මම යූස් කරන්නේ dual core lap එකක්.ඒක ගොඩක් ස්ලෝ. ඉතින් ඒකට virtual box දන්න බෑ. මට මේකට ඔප්ශන් එකක් දෙන්නකෝ. ල්‍යිට් වර්ශ්න් එකක් හරි දාගන්න