Deployments manually krna ewa scripts walin automate krnna puluwan.. Eka gana thiyenne automation wala..Monada bn automation kiyanne?
Deployments manually krna ewa scripts walin automate krnna puluwan.. Eka gana thiyenne automation wala..Monada bn automation kiyanne?
Tharaha nathuwa kiyapan depliyment kuyanne mokakda?Deployments manually krna ewa scripts walin automate krnna puluwan.. Eka gana thiyenne automation wala..
Deployment එකක් කියන්නේ developers ලා code කරන app එක server එකක host කරන එකට..Tharaha nathuwa kiyapan depliyment kuyanne mokakda?
We are following this course. You can also start
Here is the full course with all 263 lectureshttps://mega.nz/folder/GHAiXJKL#pTxjPqqX5dptad6iYxEieA
Ah hari thnksDeployment එකක් කියන්නේ developers ලා code කරන app එක server එකක host කරන එකට..
ThxWe are following this course. You can also start![]()

dan karana govt job ekath ekka intern yanna bane ban..Pluwan nam dn intern ekakta set weyan...masa 6katawath
Athdakeemn kiynne![]()
Yaml dockerfile gahana eka, network infrastructure eka gena, kubernetes, automating cloud (Azure Cli, Azure powershell etc), lets encrypt (SSL). CI CD pipeline thamai den godak. developing walata wada responsibility wedi wenawa mata hithena widiyata.programing/developing lokuwata oneda devops walata
මේක නම් ඇත්ත හැබැයි.. අපේ company එකෙත් Production release යන දවස්වලට උන් උදේ රෑ නැතුව online.. අනිත් එක incident එකක් ආවොත් පාන්දර උනත් alert එකේ ඉඳලා fix කරන්න ඕන.. නැත්නම් developers ලට escalate කරන්න ඕන..developing walata wada responsibility wedi wenawa mata hithena widiyata
office 365 business basic 10USD/m one email accountbump!
පොඩ්ඩක් වත් අදාලම නැති දෙයක් අහන්නෙ.. මේකටම ත්‍රෙඩ් එකක් දාන එක අපරාදෙ කියල හිතුන.. කිරියෙ වැඩ්ඩො සේරම මේකට එන නිසා..
මේකටි සීන් එක.. මෙන්න මේ වගේ වෙබ් සයිට් එකක් ගොඩ දාගන්න කීයක් යයි ද..?
මේන්ටේන් කරන්න මාසෙකට කීයක් වගේ?
වෙබ් එකේ නමින් ම ඊ මේල් කීපයකුත් ඕනෙ..
------ Post added on Jun 5, 2022 at 11:32 PM
Production release එකකට ඇයි එච්චර කට්ටක් කන්නෙ.මේක නම් ඇත්ත හැබැයි.. අපේ company එකෙත් Production release යන දවස්වලට උන් උදේ රෑ නැතුව online.. අනිත් එක incident එකක් ආවොත් පාන්දර උනත් alert එකේ ඉඳලා fix කරන්න ඕන.. නැත්නම් developers ලට escalate කරන්න ඕන..
ඒවුණාට හිටිගමන් bugs එනවා බන්.. අපේ cypress test suite ඒකත් පට්ට ලොකුයි.. ඒක run වෙනකොට අමුතු errors එන්න ගත්ත ලඟදි.. ඒවගේ seen වලට alert එකේ ඉන්න ඕන ඉතින්.. වෙන නම් අවුලක් නෑProduction release එකකට ඇයි එච්චර කට්ටක් කන්නෙ.
Testing (unit, contract, functional, integration) ටික සහ CICD pipeline ටික තියනවනම් one button click එකක් විතරනෙ..![]()
Testing වැඩි කරගනින්. හැම Feature branch PR එකක්ම build කරලා අර මම උඩ කියපු හැම test එකක්ම run කරවපන්. එක test එකක් හරි fail නම් dev/master branch වලට merge කරන එක disable කරපන්.ඒවුණාට හිටිගමන් bugs එනවා බන්.. අපේ cypress test suite ඒකත් පට්ට ලොකුයි.. ඒක run වෙනකොට අමුතු errors එන්න ගත්ත ලඟදි.. ඒවගේ seen වලට alert එකේ ඉන්න ඕන ඉතින්.. වෙන නම් අවුලක් නෑ
tests wadi eka thama harahata hitala thiyenne danTesting වැඩි කරගනින්.
