DevOps සෙට් එක එන්න

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    හොදට ඉගෙනගෙන කාගෙ හරි සිස්ටම් එකක් හදපන් මයේ පුතේ ජය. ආ තව උදේ ඉදන් රෑ වෙනකම් කෝඩ් කරපන් ඇන්සිබල්, ටෙරාෆෝම්, ලැම්ඩා , පයිතන් , ඔන් කෝල් , හෙල්ප් ඩෙස්ක් රෑට නැගිටින්න ඒම ලෑස්ති වෙයන් ප්‍රඩක්ශන් ඉන්සිඩන්ට් වලට ආයේ ඉතින් තව බිංදු හයක හතක පඩියක් එනවා, දවස් 28 නිවාඩු තියනවා මාස 11ට. තව 60 වෙනකම් විවිධ නම්බු නාම ලැබෙනවා දන්න අයට උජාරුවෙන් කියන්න. බැංකු ලෝන් එකක් දාල ජපානේ ටැක්සි දුවන වර්ගේ ලොකු කාර් එකක් අරගන්න, ලොකු ගෙයක් හදන්න . උදේට බැග් එකක් එල්ලගෙන වැඩට යන්න . සරලයි ජය පුතේ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    Yako mechchara configuration management software thiyenne script use karanna epa server configure karanda.
    Learn Terraform, cloud services like aws/azure/gcp, configuration management software (Ansible or Chef), Docker, Kubernetes, Linux, Python, scripting with bash.
    Use private git repos to store stuff. Much easier.
    begginer කෙනෙක්ට දුන්නෙ ඇඩ්වයිස් එක. ඔව්වට යනකොට බේසික් ඒව නැතුව යන්න බෑනෙ. අනික ඔව්වගෙත් කොච්චර දේවල් තියෙනවද හදිසියට ඕනි වෙන.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කරුමයක්. ආතල් කියල හිතාගෙන කරුම ගෙවනවා කියන්නේ මේවට. අලුත් අලුත් technology ඉගනගනිද්දී update වෙද්දී පොඩි වැඩ්ඩා feeling එකක් එනවා. හැමදාම ඕක කරන්න බෑ වයසට යද්දී. demand එක නම් ඉතින් හොදයි.
     
    • Like
    Reactions: bestdivx

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ටිකක් වැඩ තියෙනව ස්ට්‍රෙස් එහෙම වැඩි වෙන්න පුළුවන් ඒත් ඉතින් ඩෙව් වලට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට යන්න පුලුවන්.
    රහසක් තියෙනව - ඉගෙන ගන්න වෙලාවෙ ඉදලම ස්ක්‍රිප්ට් ටික පිළිවෙලකට තියාගෙන ඉන්න ලොකු හෙල්ප් එකක් වෙයි ඉස්සරහට යන්න. G-Drive එකේ ෆෝල්ඩර් එකක දාල තියාගන්න ඕනි වෙලාවක ගන්න බලන්න පුළුවන් වෙන්න.
    Have you ever heard about github LOL
     

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    170
    153
    43
    මේවා පාවිච්චි කරන්න ඉගෙන ගන්න එකත් වටිනෝ:
    1. man/info/Official documentation
    2. Stackoverflow
    3. Google
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අවුරුදු 10 විතර කොම්පුටරේ ඉස්සර අනුන්ගේ ප්‍රශ්ණ විසදන්න කෝඩ් කරනකොට මාරසැප නේ බන් 😂 .