nikan ahuveMy job title doesn't say so. But, I sometimes do devops stuff.
Why?
nikan ahuveMy job title doesn't say so. But, I sometimes do devops stuff.
Why?
grafana gena igana ganna resources tikak kypanko. youtube eke nee nehKubernetes walata meka maru : https://www.youtube.com/channel/UCj8OiJm_C1p4YshDFv8GxPg
wada karalama thama ban ahu wenne, kela wela nagena
ansible wage automation ewa, monitoring walata prometheus+grafana
begginer කෙනෙක්ට දුන්නෙ ඇඩ්වයිස් එක. ඔව්වට යනකොට බේසික් ඒව නැතුව යන්න බෑනෙ. අනික ඔව්වගෙත් කොච්චර දේවල් තියෙනවද හදිසියට ඕනි වෙන.Yako mechchara configuration management software thiyenne script use karanna epa server configure karanda.
Learn Terraform, cloud services like aws/azure/gcp, configuration management software (Ansible or Chef), Docker, Kubernetes, Linux, Python, scripting with bash.
Use private git repos to store stuff. Much easier.
Have you ever heard about github LOLටිකක් වැඩ තියෙනව ස්ට්‍රෙස් එහෙම වැඩි වෙන්න පුළුවන් ඒත් ඉතින් ඩෙව් වලට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට යන්න පුලුවන්.
රහසක් තියෙනව - ඉගෙන ගන්න වෙලාවෙ ඉදලම ස්ක්‍රිප්ට් ටික පිළිවෙලකට තියාගෙන ඉන්න ලොකු හෙල්ප් එකක් වෙයි ඉස්සරහට යන්න. G-Drive එකේ ෆෝල්ඩර් එකක දාල තියාගන්න ඕනි වෙලාවක ගන්න බලන්න පුළුවන් වෙන්න.
man/info/Official documentation