Deweni_Manamaalaya :D

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මම නම් නිලමෙ නම් ඇඳලා නෑ බං. දෙකම වෙස්ටර් හිටපු ඒවගෙ. අපෝ එපා වෙනවා ඇති. අනික මම නම් විශ්වාස කරන දෙයක් තමයි වෙඩින් එකකදි ඇදුම් කුලියට ගන්නේ නැතුව අඩුවට හරි තමුන්ගේ වියදමෙන් මහගෙන අඳින එක බං. මොකද වෙඩින් එකක් කියන්නේ ජීවිතේ එක පාරක් විතරක් එන එකක්. ඒකත් පට්ට පරන ඇඳුම් ඇඳලා වැඩක් නෑ බං නිලමේ තියා මොකා උනත්.

අපේ මස්සින ඇඳපු එක නම් මැස්සුව බන් කියල ;)
මම n අනික් bestman ඇඳපු ඒවා නම් hire කරා මතක විදියට
 
hitback

Member
Nov 15, 2014
6,177
350

එහෙනම් අවුලක් නෑ බං. අරුන් දෙන්නා අලුත් ඇඳුම් නේ ඇඳලා තියෙන්නේ. ;);)
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
එහෙනම් අවුලක් නෑ බං. අරුන් දෙන්නා අලුත් ඇඳුම් නේ ඇඳලා තියෙන්නේ. ;);)

:D :yes:
මට තාම දුක කන්න බැරි වුන එකට බන්
වෙලාවක් ලැබුනේ නැහැ කන්න :(
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
:D :yes:
මට තාම දුක කන්න බැරි වුන එකට බන්
වෙලාවක් ලැබුනේ නැහැ කන්න :(

එහෙම තමයි බං. හරියට කා ගන්න වෙන්නේ නෑ. අපේ අක්ක බැන්ද වෙලේ දැන් අවුරුදු ගානක් වෙනවා. මම මොකෙක්ටවත් හිටියේ නෑ කකුල් දෙක හෝදන්න තියෙනවනෙ බං මුද්ද ගන්න. පස්සේ මුලු ටේබල් ඔක්කොම බැලුවේ මම බං. බොන්න දෙන ඒවා, බයිට්ස් මගේ යාලුවෝ 6 ක් උදව් කලා හොටෙල් එකක් උනාට උන් බයිට් දුන්නේ නෑ ඒ දවස් වල පිටින් ගේන්න උනා ඒක හදපු අලුතම නිසා. ඉතින් වේටර් වැඩේ කලේ අපි. අන්තිමට කෑවේ බං ඔක්කොම ගියාට පස්සේ බං. :angry::angry:
 
මේ නූල දාපු කොල්ලට මේවා පෙනේවා :D
 
rangaboy

Member
Feb 4, 2007
47
0
0
මේ නූල දාපු කොල්ලට මේවා පෙනේවා :D

මගේ යාලුවෙක්ගෙ බන්,පවුලෙ කෙනෙක් නෙමෙයි නිසා එහෙම කට්ටක් සෙට් වෙන්නේ නැහැ.:D
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මේ නූල දාපු කොල්ලට මේවා පෙනේවා :D

ඔව් බං සිරාවට යාලුවන්ගේ අගය තේරුනේ හොඳටම අක්කගෙ වෙඩින්ග් එක කාලේ. මම ඒ දවස් වල කැම්පස් එකේ. ඉස්කෝලේ කාලේ ඉඳන් හිටපු යාලුවෝ 6 ක් තමයි බං උදව් කලේ ගෙදර පොලිශ් කරන්න, පේන්ට් ගාන්න, කාර් එක සරසන්න, ගොක් අතු කපන්න් ගස් බඩගාන්න, ගොක් අතු නමන්න හිටං ඔක්කොටම. නෑයෝ කියන එකෙක් ආවේ නෑ උදව්වක් කරන්න. අනික වෙඩින්ග් එක දවසේ අරුන්ට අන්තිමට මම බැනලා එලෙව්වා ගිහින් කාපල්ලා කියලා. ඇයි කන්න යමන් යමන් කිව්වට බයිට්ස්, බොන්න ලෑස්ති කරන ටේබල් එක තිබ්බ තැනින් හෙල්ලුනේ නෑ බං උ වැඩ තියනවා පස්සේ කමු මා එක්ක කිය කියා.බැනලා බැනලා එලෙව්වම තමයි ගියේ. ඉවර වෙලත් බං බඩු අඩුම කුඩුම ඔක්කොම ගෙදරට අදින්න උදව් කරලා බං ගියේ. අන්න එහෙමයි යාලුවෝ කියලා මට තේරුනේ එදා.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මගේ යාලුවෙක්ගෙ බන්,පවුලෙ කෙනෙක් නෙමෙයි නිසා එහෙම කට්ටක් සෙට් වෙන්නේ නැහැ.:D

උදව්වට පලයන් ඒ උනාට බං. ඔය කාලෙට මාරෙට වැඩ තියෙනවා.
 
rangaboy

Member
Feb 4, 2007
47
0
0
උදව්වට පලයන් ඒ උනාට බං. ඔය කාලෙට මාරෙට වැඩ තියෙනවා.

වෙඩින් එකට කලින් දවසේ තමයි මචන් යන්න ඉන්නේ,තියෙන්නෙත් කලම්බු වලින් පිට,කෙල්ලගේ පැත්තෙන් තමයි එදාට සියලුම වැඩ කටයුතු වෙන්නේ,දවස් දෙකක් නිවාඩු දාල යනවා කියන එකත් ලේසි නැහැනේ,කලම්බු තිබ්බ නම් ඉතින් ඕන එකක්
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
වෙඩින් එකට කලින් දවසේ තමයි මචන් යන්න ඉන්නේ,තියෙන්නෙත් කලම්බු වලින් පිට,කෙල්ලගේ පැත්තෙන් තමයි එදාට සියලුම වැඩ කටයුතු වෙන්නේ,දවස් දෙකක් නිවාඩු දාල යනවා කියන එකත් ලේසි නැහැනේ,කලම්බු තිබ්බ නම් ඉතින් ඕන එකක්

යාලුවගේ පැත්තෙන් වෙන්න දෙයක් තියෙනම් හරි අහලා කරලා දියන් බං ඉතින්. වෙඩින්ග් එකකදි යාලුවෝ තමයි අපෙත් උදව්වට ඉන්නේ. මලාට නෑයෝ නම් එන්නේ නෑ. උන් එදාට සතියක් තියන් මොඩ් වෙනවා, වෙඩින් එක දවසෙත් ශපාන් එකේ ඉන්න එක කරන්නේ.
 
rangaboy

Member
Feb 4, 2007
47
0
0
යාලුවගේ පැත්තෙන් වෙන්න දෙයක් තියෙනම් හරි අහලා කරලා දියන් බං ඉතින්. වෙඩින්ග් එකකදි යාලුවෝ තමයි අපෙත් උදව්වට ඉන්නේ. මලාට නෑයෝ නම් එන්නේ නෑ. උන් එදාට සතියක් තියන් මොඩ් වෙනවා, වෙඩින් එක දවසෙත් ශපාන් එකේ ඉන්න එක කරන්නේ.

යාළුවගේ පැත්තෙන් වෙන්න තියන දේවල් වලට පුළුවන් සපෝට් එක දෙනවා මචන්.හෝම් කමින් එකට තමයි අපිට පරිප්පු සෙට් වෙන්නේ.එක තියෙන්නේ කලම්බු
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
යාළුවගේ පැත්තෙන් වෙන්න තියන දේවල් වලට පුළුවන් සපෝට් එක දෙනවා මචන්.හෝම් කමින් එකට තමයි අපිට පරිප්පු සෙට් වෙන්නේ.එක තියෙන්නේ කලම්බු

එහෙනම් එළ හැබැයි හෝම් කමින් එකේදි බොන්න දෙනවනම් පොඩ්ඩක් බෝතල් ගාන ගැනලා උඹලා දීපල්ලා හරියට වේටර්ලට නම් දෙන්න එපා බෝතල් උස්සනවා. අන්තිමට බොන්න දෙන්න ගෙනාපුවා 5-6 මිසින්ග් බලද්දි අරුන් උස්සලා කුණු ඩස්බින් අස්සේ තියෙන්නෙ. එක පාරක් වලියක් ඇදගත්තා එහෙම සීන් එකක් වෙලා බං කට්ටිය ගියාට පස්සේ.. :angry::angry:
 
බෝතල් පරිස්සම් කරන්න නම් ගේමක් දෙන්න වෙයි තමයි බන්.මගේ වෙන යාලුවෙක්ගෙ අයියගේ වෙඩින් එකකදී ඔහොම සීන් එකක් උනා :angry:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
බෝතල් පරිස්සම් කරන්න නම් ගේමක් දෙන්න වෙයි තමයි බන්.මගේ වෙන යාලුවෙක්ගෙ අයියගේ වෙඩින් එකකදී ඔහොම සීන් එකක් උනා :angry:

ඒක තමයි හොඳම දේ උඹලා බෝතල් සෙල්ලම දාන එක වේටර්ලට බෝතල් ගාවන්නේ නැතුව. :angry::angry: