මේකක්ද DX වැගන් එකක්ද හොද? Shop එකට කඩදාසි ගේන්නයි, ගෙදර පාවිච්චියටයි, වයිෆිගේ බිස්නස් එකට රෙදි ගේන්නයි තමා පර්පස් එක. වියදම අඩු නඩත්තු වියදම අඩු එකක්

United motors eke Mitsubishi parts nam available DFSK kohomada danne na habaiDfsk වාහනේ ශුවර් නෑ... ලෙඩක් ආවොත් පාට්ස් චීනෙත් නැතුව ඇති..
යුනයිටඩ් එකෙන්ද කරන්නෙ මේක...United motors eke Mitsubishi parts nam available DFSK kohomada danne na habai
ඒක තමා බන් ෂුවර් නැත්තේ. අනිත් එක ඉන්ටීරියර් එහෙම අර පැන්ඩා එකේ වගේ කුඩු වෙවී වැටෙනවා නම් අවුල්නේ. මේක මගේ පළවෙනි වාහනේ. අවුරුදු 4-5ක් පදින්න වෙනවා ප්‍රෙස් එක ටිකක් ස්ථාවර වෙනකං. අපේ මස්සිනා ගත්තා පැන්ඩා ක්‍රොස් එකක් දැං ඒකේ සද්දයක් එන්නේ නැති තැනැක් නෑ. බීඩින් ඔක්කොම කර වෙලා. ඩෑෂ්බෝඩ් පවා හෙල්ලෙනවා වලවල් තියන පාරක යද්දී. 3-4පාරක් ගෑස්කට් ගියාParts thiyenawa nam dfsk eka hndai
එන්ජින් එකේ තත්වේ බලාගන්න තියන Tricks මොනවද බංCorolla DX wagaon Diesel ekak ganing Engine eka hondata thiyena.. haraka wage wada ganna puluwan..