dfsk mini bus

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    @urajdrlk අදහසක් දාපන්කෝ
    මේ ඔයා දාල තියෙන පින්තූරෙ තියෙන්නෙ e102, e103, e106 වගේ මොඩ්ල් එකක්. මේක හොඳ සුපිරි භාණ්ඩයක්... අපේ උන්දල එලිෆන්ට් බැක් කියන මොඩ්ල් එක

    @urajdrlk ගත්තෙ ඕකක් නෙමෙයි මම හිතන්නෙ ke72 වගේ 1985 විතර මොඩ්ල් එකක්. ඒවයෙ ඉතිං දිරුම් කේස් එහෙම තියෙනව...
    බඩාමාම අමාරුවෙ වැටුනෙ දිරුම් කේස් නිසා...
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,834
    15,583
    113
    Ursa Major
    I wouldn't buy either one. Because DX wagons are very old and DFSK has a bad reputation, if you can find a well-maintained DX wagon, no one can guarantee what it will give you in the coming months; either you will be satisfied or fucked up. So move to a newer car like the Bajaj Qute. low fuel consumption, has decent space for hauling small items from a business, and is relatively new. The cons would be low build quality, not safe for long-distance driving, and being prone to rust.
     
    • Like
    Reactions: Amith0424

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,283
    1
    4,987
    113
    Sin-tertainment Den
    ඒක තමා බන් ෂුවර් නැත්තේ. අනිත් එක ඉන්ටීරියර් එහෙම අර පැන්ඩා එකේ වගේ කුඩු වෙවී වැටෙනවා නම් අවුල්නේ. මේක මගේ පළවෙනි වාහනේ. අවුරුදු 4-5ක් පදින්න වෙනවා ප්‍රෙස් එක ටිකක් ස්ථාවර වෙනකං. අපේ මස්සිනා ගත්තා පැන්ඩා ක්‍රොස් එකක් දැං ඒකේ සද්දයක් එන්නේ නැති තැනැක් නෑ. බීඩින් ඔක්කොම කර වෙලා. ඩෑෂ්බෝඩ් පවා හෙල්ලෙනවා වලවල් තියන පාරක යද්දී. 3-4පාරක් ගෑස්කට් ගියා


    එන්ජින් එකේ තත්වේ බලාගන්න තියන Tricks මොනවද බං
    ------ Post added on Sep 24, 2023 at 11:23 AM
    Umbe palaweni wahane nisa mona wahane gattath honda mechanic kenek ekka gihin balala ganin
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    Suzuki every එකක් හොයා ගත්තොත් නරකද? corolla එක හොඳයි පරණයි dfsk වැඩගන්න පුළුවන් උනත් විකුනන්න කල්පැවැත්ම පැත්තෙන් අවාසි වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Honda.putha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,503
    113
    Fantasy
    මේ ඔයා දාල තියෙන පින්තූරෙ තියෙන්නෙ e102, e103, e106 වගේ මොඩ්ල් එකක්. මේක හොඳ සුපිරි භාණ්ඩයක්... අපේ උන්දල එලිෆන්ට් බැක් කියන මොඩ්ල් එක

    @urajdrlk ගත්තෙ ඕකක් නෙමෙයි මම හිතන්නෙ ke72 වගේ 1985 විතර මොඩ්ල් එකක්. ඒවයෙ ඉතිං දිරුම් කේස් එහෙම තියෙනව...
    බඩාමාම අමාරුවෙ වැටුනෙ දිරුම් කේස් නිසා...
    යන ගමන් බස් එකේ පාර්කින් බ්‍රේක් ඇද්ද බඩා නේද ඔය
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    ඉඩ මදි නැද්ද කඩදාසි ගේන්න....
    Vannet Liteace බැලුවා. නඩත්තු වියදම වැඩී නේද

    ඉඩ මදි නැද්ද කඩදාසි ගේන්න....
    රිම් 10ක් ගේන්න තිබ්බා නම් ඇති බං එකපාර. පස්සේ පොඩි ලොරියක් ගන්නකං. දැනට බයික් එකේ ගේන්නේ. සමහර දවසට දෙපාරක් යන්න වෙනවා. ඒක පාඩුයි. ත්‍රීවිල් එකකටත් 4500ක් ගන්නවා මෙහේ ඉදන්. එතකො‍ට වැඩේ පාඩුයි
    ------ Post added on Sep 24, 2023 at 2:52 PM
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,470
    22,999
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Vannet Liteace බැලුවා. නඩත්තු වියදම වැඩී නේද


    රිම් 10ක් ගේන්න තිබ්බා නම් ඇති බං එකපාර. පස්සේ පොඩි ලොරියක් ගන්නකං. දැනට බයික් එකේ ගේන්නේ. සමහර දවසට දෙපාරක් යන්න වෙනවා. ඒක පාඩුයි. ත්‍රීවිල් එකකටත් 4500ක් ගන්නවා මෙහේ ඉදන්. එතකො‍ට වැඩේ පාඩුයි
    ------ Post added on Sep 24, 2023 at 2:52 PM
    පරණ hiace එකකට යන්න පුලුවන්නම් මරු
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    up

    mage yaluwek gaththa nissan wingroad ekak
    2019 di wage 18 ta wage

    5de19b5f36b1b037012781.jpg
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    Ekenma Corolla. mama ada dekka aus wala seddek 2M km duwapu ekak gana fb eke. Without engine repairs.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113

    Toyota EE 96​

    Rs1,195,000 පාඩු නෑනේ නේද

    Aමto /AC / POWER Steering / Alloy wheel / Diesel Original / Central Clock / New Tyre
     
    • Like
    Reactions: Asmodeus

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    362982918_6519287351487005_7381010807918706973_n.jpg

    Toyota corolla ce 106 Elephant back​

    Rs1,980,000 ·
    Home used vehicle Good runing condition Engine 100% Body 100% New tyres New battery

    358774421_6477406222347025_2852543070611530027_n.jpg