Dhammika perera?

devinfer98

Active member
  • Mar 27, 2021
    126
    137
    43
    ධම්මික පෙරේරා වගේ සල්ලි කාරයෙක් වෙන්න 0 ඉදලා පුලුවන්ද?
     
    • Like
    Reactions: tha123

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,849
    2,013
    113
    ලෝකෙ මුල් Rich 10 දෙනා බැලුවොත් ගොඩක් අය ඉඳන් උඩට ආපු අය
    ධම්මික පෙරේරත් එහෙම තමයි Talks දෙන්නෙ
    ඒත් අහල තියෙන විදියට එයාගෙ සීය ත් පයාගල හිටපු ලොකුම සල්ලි කාරයෙක් සහ මෙයා ගාව මරු මැශින් ටිකක් තියෙනව (කැසිනො මැශින් - සල්ලි අච්චු ගහනව වගෙ තමයි සල්ලි උනන්නෙ )

    කොහොම උනත් මෙයත් වැඩ්ඩෙක් තමයි මොකද උපතින් සල්ලි තිබ්බත් / බින්දුවෙන් පටන් නොගත්තත් මෙයා ඒවා වැඩි දියුණු කරගත්තා

    මෙයා ඉපදෙද්දි ඒ කාලෙ මෙයාට වඩා උපතින් සල්ලි කාරයො හිටියනෙ මෙයා ඒ අයව පහු කරල ඉස්සරහට ඇවිත් තියෙනවා
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    888
    1,365
    93
    ධම්මික පෙරේරා වගේ සල්ලි කාරයෙක් වෙන්න 0 ඉදලා පුලුවන්ද?
    රජ කාලේ තමා මී කුණක් විකුණලා සිටුවරෙයක් උනේ :)
     
    • Like
    Reactions: devinfer98