බව්වගෙ බලු පොතට අනූව සේරම විදදලු තියෙන්නෙawlak na ikmanata gahapan bun![]()

උබලගේ අර අනාතයට මොන DHL ද බන්



හරියන්නෑ.. මුලින්ම අයියා විඳගෙන ඉන්න එන්නත..



oba kauru unath ARV denna ona sathi 6 meka weradii giya warshe sathi 5-8 athara ballangen minis marana wedi pramanayak una


මහේෂ් ඔටු පීතර පන්නමු 



machan as walin kaba ena hama ekama distemper newey bun e nisa bayawenna epa hodama wade tama lagama inna vet kenekta pennana eka samahara welawata as wala mokakhari case ekak athi bunmachan mage ekage as deken kaba enawa ban wadi pura... balu pothata anuwa okkoma widinna on ewa widla thiyenne...![]()




ඔව් මචන් මුලින්ම පැටියෙකුට විදින කොට DHL,Parvo කියන්න එන්නත් දෙකම දෙපාරක් දෙනවා මොකද එතකොට වඩාත් හොද ප්‍රතිදේහ ප්‍රමණයක් ගොඩ නැගෙනවා එකක් දෙනවා වගෙ දෙගුනක් ප්‍රතිදේහ හැදෙනවා එතකොට සතා හොදටම ආරක්ශිතයිමචන් මගේ ගාව ඉන්නේ German Shepherd එකෙක්. ඌට තම මස 3යි. ඌට දැනට බෙහෙත් 5ක් විදලා තියෙනවා. ලබන සතියේ තව එකක් තියෙනවා. එකම එක 2 පාරක් විදලා.(Parvo 2 times, DHL 2 times, Rabies 1 time) මොකක්ද බන් මේ සීන් එක? පොඩ්ඩක් කියල දියන්.????![]()

මුලින්ම කියන්නම් මොකක්ද මෙ DHL කියන්නෙ කියලා ඔයාලගෙ නිවසෙ ඇති කරන සුරතල් සුනඛයාට අනිවාර්යෙන්ම ලබා දිය යුතු එන්නත්තක්
![]()
මෙ DHL කියන්නෙ මාරාන්තික රෝග තුනකින් ඔබේ සුනඛයාව ආරක්ශා කල හැකි එන්නතක් මොනවද මෙ රෝග තුන
1.D-Distemper
2. H-Hepatitis
3.L-Leptospirosis
සමහර කාල වලට මෙ රෝග අතරින් භයානකම රෝගය වන Distemper වසංගතයක් ලෙස පැතිරෙනවා මෙන්න මෙ කාලෙත් මෙ වසංගතෙ ඉතා තදින් පැතිරිලා තියනවා මහනුවර,කැගල්ල,රත්නපුර,මාතලෙ වගෙ දිස්ත්‍රික්ක වල
Canine distemper
Canine distemperමෙ රෝගය ගැන විස්තර ටිකක් කියලම ඉන්නම්කො මෙක Canine distemper virus (CDV)
![]()
නම් වයිරසය මගින් ඇති වන ලොව පුරාම පැතිරී පවතින සෑම වයසකම සුනඛයෙකුට ආසාදනය විය හැකි නමුත් ප්‍රදාන වශයෙන් මාස 2–6 වයසේ පසුවන සුනඛයන් සහ රෝගී හෝ දුර්වල සුනඛයන්ට ආසාදනය වන මාරාන්තික රෝගයකි
මවගෙන් ලැබෙන ප්‍රතිදේහ මගින් මුල් මාස දෙක තුල පසුවන සුනඛ පැටවුන්ට මෙම රෝගයෙන් ආරක්ශාව වන නමුත් එම වයස ඉක්ම වූ පසු ප්‍රතිශක්තීකරන එන්නත් ලබා නොදුන්නහොත් රෝගයට ගොදුරු වීමට ඉහල ඉඩ ප්‍රස්තාවක පවතී














ela...ela... kawuda ban danne..ඔව් මචන් මුලින්ම පැටියෙකුට විදින කොට DHL,Parvo කියන්න එන්නත් දෙකම දෙපාරක් දෙනවා මොකද එතකොට වඩාත් හොද ප්‍රතිදේහ ප්‍රමණයක් ගොඩ නැගෙනවා එකක් දෙනවා වගෙ දෙගුනක් ප්‍රතිදේහ හැදෙනවා එතකොට සතා හොදටම ආරක්ශිතයි![]()
rabies ekath 2k denwada??? 


eka machan wayasa masa 3ta kalin dunnoth aye ekak denawa masa 3n passe masa 3n passe dunnoth awlak naela...ela... kawuda ban danne..rabies ekath 2k denwada???
![]()
