DHL එන්නත දුන්නද............?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    මචන් මගේ ගාව ඉන්නේ German Shepherd එකෙක්. ඌට තම මස 3යි. ඌට දැනට බෙහෙත් 5ක් විදලා තියෙනවා. ලබන සතියේ තව එකක් තියෙනවා. එකම එක 2 පාරක් විදලා.(Parvo 2 times, DHL 2 times, Rabies 1 time) මොකක්ද බන් මේ සීන් එක? පොඩ්ඩක් කියල දියන්.????:confused::confused::confused::confused:
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් මගේ ගාව ඉන්නේ German Shepherd එකෙක්. ඌට තම මස 3යි. ඌට දැනට බෙහෙත් 5ක් විදලා තියෙනවා. ලබන සතියේ තව එකක් තියෙනවා. එකම එක 2 පාරක් විදලා.(Parvo 2 times, DHL 2 times, Rabies 1 time) මොකක්ද බන් මේ සීන් එක? පොඩ්ඩක් කියල දියන්.????:confused::confused::confused::confused:
    ඔව් මචන් මුලින්ම පැටියෙකුට විදින කොට DHL,Parvo කියන්න එන්නත් දෙකම දෙපාරක් දෙනවා මොකද එතකොට වඩාත් හොද ප්‍රතිදේහ ප්‍රමණයක් ගොඩ නැගෙනවා එකක් දෙනවා වගෙ දෙගුනක් ප්‍රතිදේහ හැදෙනවා එතකොට සතා හොදටම ආරක්ශිතයි :P
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මුලින්කියන්නම් මොකක්මෙ DHL කියන්නෙ කිලා ඔයාගෙ නිසෙ ති සුතල් සුයාට අනිවාර්යෙන්බා දි යුතු එන්ත්තක්

    imagen.asp

    මෙ DHL කියන්නෙ මාරාන්තිරෝතුකින් ඔබේ සුනඛයාරක්ශා හැකි එන්තක් මොමෙ රෝතු
    1.D-Distemper
    2. H-Hepatitis
    3.L-Leptospirosis

    කාමෙ රෝග අරින් යාරෝන Distemper සංයක් ලෙපැතිරෙවා මෙන්මෙ කාලෙත් මෙ සංතෙ ඉතා දින් පැතිරිලා තිවා හනුවර
    ,කැගල්,ත්පුර,මාලෙ ගෙ දිස්ත්‍රික්

    Canine distemper

    Canine distemperමෙ රෝගැවිස්ටිකක් කිම ඉන්නම්කො මෙක Canine distemper virus (CDV)
    paramyxoviradeae.gif

    නම් වයිරසය මගින් ඇති වන ලොව පුරාම පැතිරී පවතින සෑම වයසකම සුනඛයෙකුට ආසාදනය විය හැකි නමුත් ප්‍රදාන වශයෙන් මාස 2–6 වයසේ පසුවන සුනඛයන් සහ රෝගී හෝ දුර්වල සුනඛයන්ට ආසාදනය වන මාරාන්තික රෝගයකි
    මවගෙන් ලැබෙන ප්‍රතිදේහ මගින් මුල් මාස දෙක තුල පසුවන සුනඛ පැටවුන්ට මෙම රෝගයෙන් ආරක්ශාව වන නමුත් එම වයස ඉක්ම වූ පසු ප්‍රතිශක්තීකරන එන්නත් ලබා නොදුන්නහොත් රෝගයට ගොදුරු වීමට ඉහල ඉඩ ප්‍රස්තාවක පවතී

    Good Info! Rep4+ Whizzkid

    :yes::yes::yes::yes::yes::yes::rofl::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    ඔව් මචන් මුලින්ම පැටියෙකුට විදින කොට DHL,Parvo කියන්න එන්නත් දෙකම දෙපාරක් දෙනවා මොකද එතකොට වඩාත් හොද ප්‍රතිදේහ ප්‍රමණයක් ගොඩ නැගෙනවා එකක් දෙනවා වගෙ දෙගුනක් ප්‍රතිදේහ හැදෙනවා එතකොට සතා හොදටම ආරක්ශිතයි :P
    ela...ela... kawuda ban danne.. :baffled: rabies ekath 2k denwada??? :rolleyes::rolleyes::rolleyes: