:sorry:කොරියාවේ ඉදන් ෆෝන් එකක් ගෙන්ව ගන්න ඉන්නෙ.. DHL එක හරහා ගෙන්නුවොත් කොච්චරක් ගෙවන්න ඔනෙද? :angry: S8+ එකක් ගෙන්න ගන්න ඉන්නේ.. ටැක්ස් එහෙම කොච්චර එයිද :sorry: මෙහෙන් ගන්න කියන්න එපා ෆොන් එක ගිෆ්ට් එකක් විදියට හම්බෙන්නෙ:yes: