DHL vs UPS

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    DHL nam genna epa puduma watha case ekak
    Unta payment karapu huththawal okkoma one.. UPS nam ehema na payment eka kare lankawe bank ekakin nemei kiyala letter ekak dunnama athi sign karala. DHL unta letter ekath dila e payment proof dila hena nadagamak natanna one.

    Anika docs online submit karanna ba. Gedarata genath denawa docs tika.
    Ita passe api Payment proof print karala unge document tikath ekka amunala apahu unta call karala unwa gedarata gennagena handover karanna one. Nathnam unge outlet ekakata gihin denna one. Oya wada tikatama dawas 2-3k yanawa Maha ponnai DHL nam.

    UPS nam kelinma email ekata docs ewanawa. PDF editor ekakin fill karala letter eka attach karala email ekata reply karanna witharai thiyenne.
     
    • Like
    Reactions: mote

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,992
    6,527
    113
    DHL epa. Local company ekakin deliver karanne. Hadda charter.
    Onama service ekaka ohoma thama kittuwa e company ekema branch ekak natnam ewanna widiyak neha main warehouse eken. Local courier ekak thama use karanne. Dhl eke branches wedi ups walata wada..

    Anyway ups dan hondai wage.. Natnam mn danna kenkta ( Y 2019 ) goods delivery unata passeth ups warehouse charges invoice ekak denna beri una kiyala after one month wage gihin email ekata invoice ewala tibba. Ethakota e goods wala final value eka calculate karala business ekata daalath iwarai.
     
    Attachments

    • Screenshot_20230208-063911~2.png
      Screenshot_20230208-063911~2.png
      60.1 KB · Views: 55
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    මොකක්ද බං DHL local agent කෙනෙක් නෑ කියන්නේ. DHL ලංකාවේ තියනවා. කොටහේනේ තියෙන්නේ
    උබලට වෙන courier එකකින් එන්නේ උබලා ගෙ area එකට උන් service දෙන්නේ නැත්නං ඒ පැත්තට deliveries නැත්නං උන් වෙන local courier party එකකට parcel එක handover කරනවා last mile එක කරන්න.
    එතකොට delay වෙන්න පුළුවන්. Fedex එකත් outstation කරන්න දෙන්නේ citypak එකට දෙකම ලංකාවේ එකම group එකේ නිසා
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,303
    1,152
    113
    DHL ගෙන්න එපා. ගුගල් පික්සල් සෙවන් එකක් ඔඩර් කරා තාම නෑ අදට දවස් 10යි
    Customs Detain papaers උබට එවල ඇති.... බලපන්.......

    Fedex එහෙම පට්ටම ජරාව..... ට්‍රැකින් ඩෙටා එහෙම කිසිම කමකට නෑ..... ඒත් DHL ලගේ ට්‍රැකින් ඩේටා පට්ට... මාර පැහැදිලි.... ඒත් ඩිලේ ඇති...
    Me deken ubala prefer karanne mokadda 15kg withara item ekak genna.
    ------ Post added on Feb 8, 2023 at 8:04 AM
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,303
    1,152
    113
    මේ මම DHL, UPS, FEDEX කොම්පෙයා කරලා බලපු විදිය.

    මේ DHL

    1.PNG

    2.PNG

    මේ UPS

    5.PNG

    6.PNG

    මේ FEDEX

    3.PNG

    4.PNG

    මේ තුනෙන්ම බැලුවම DHL ලාගේ හොද ඩීටේල් එකක් තමා තියෙන්නේ ඩිලේනම් ඇති ඒත් මටනම් තාම වෙලා නෑ... ඩොකියුමන්ට් වැඩනම් වැඩි තමා, මම පෝන් එකක් ගෙන්නාගෙන හෙනටම නෑවා... මොකද ඒ හැම ඩොකියුමන්ට් එකක්ම අපි හදලා කරලා උන්ගේ ලගට ගිහින් දෙන්න ඕනී, මං හිතන්නේ ටැක්ස් නැති වැඩනම් ඉක්මනින් කරනවා, තව එකක් තිබ්බා DPEX කියලා.
     
    • Like
    Reactions: super077

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    Customs Detain papaers උබට එවල ඇති.... බලපන්.......

    Fedex එහෙම පට්ටම ජරාව..... ට්‍රැකින් ඩෙටා එහෙම කිසිම කමකට නෑ..... ඒත් DHL ලගේ ට්‍රැකින් ඩේටා පට්ට... මාර පැහැදිලි.... ඒත් ඩිලේ ඇති...

    ------ Post added on Feb 8, 2023 at 8:04 AM

    දුන්නා බන් අද එයි කිව්වා
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මේ අද UPS වලින් ආපු package එකක්. බලපන් උන් document එවලා ඒවා submit කරපු ගමන් respond කරලා custom clearance වලට දීපු ඉක්මන එක දවසින් පැය ගාණක් ඇතුලත.

    Screenshot 2023-02-16 140127.jpg

    DHL ගෙන්නුවා නම් මේ document ටික උන්ගේ van එකකින් ගෙදරට ගෙනත් දීලා යනවා. ඊටපස්සේ අපි payment එක කරපු proofs අරන් ඒවා print කරලා ඒකත් අමුණලා document ටික අතින් ලියලා ඉවර වෙලා ආපහු DHL එකට කෝල් එකක් දෙන්න ඕනේ මේ ටික ගන්න වරෙන් කියලා. එතකොට උන් එන්නේ පස්සේ දවසේ හරි දවස් දෙකකට පස්සේ. ඒ අරන් ගිහින් ඕක custom එකට දෙන්නත් උන්ට තව දවසක් යනවා. එතකොට clearing process එකට අඩුම සතියක්වත් යනවා. UPS නම් හෙට වෙද්දී බඩු clear වෙලා tax එක කීයක් ගෙවන්න ඕනෙද කියලා එයි. එක ගෙව්වම අනිද්දා වෙද්දී බඩු ගෙදර

    පැයක් යද්දි custom clearance එකත් ඉවරයි

    3F85C549-4C1E-4F24-A89C-8D287467DDE9.png

    ------ Post added on Feb 16, 2023 at 3:38 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,670
    27,186
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ අද UPS වලින් ආපු package එකක්. බලපන් උන් document එවලා ඒවා submit කරපු ගමන් respond කරලා custom clearance වලට දීපු ඉක්මන එක දවසින් පැය ගාණක් ඇතුලත.

    View attachment 197424

    DHL ගෙන්නුවා නම් මේ document ටික උන්ගේ van එකකින් ගෙදරට ගෙනත් දීලා යනවා. ඊටපස්සේ අපි payment එක කරපු proofs අරන් ඒවා print කරලා ඒකත් අමුණලා document ටික අතින් ලියලා ඉවර වෙලා ආපහු DHL එකට කෝල් එකක් දෙන්න ඕනේ මේ ටික ගන්න වරෙන් කියලා. එතකොට උන් එන්නේ පස්සේ දවසේ හරි දවස් දෙකකට පස්සේ. ඒ අරන් ගිහින් ඕක custom එකට දෙන්නත් උන්ට තව දවසක් යනවා. එතකොට clearing process එකට අඩුම සතියක්වත් යනවා. UPS නම් හෙට වෙද්දී බඩු clear වෙලා tax එක කීයක් ගෙවන්න ඕනෙද කියලා එයි. එක ගෙව්වම අනිද්දා වෙද්දී බඩු ගෙදර

    පැයක් යද්දි custom clearance එකත් ඉවරයි

    View attachment 197434
    ------ Post added on Feb 16, 2023 at 3:38 PM

    Mama DHL gaththe. matath me widiyata dawas keepayak giya. aye nam UPS thamai use karanne.
    FB group ekaka UPS horu innawa kiwwa nisai DHL damme. aparade.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Mama DHL gaththe. matath me widiyata dawas keepayak giya. aye nam UPS thamai use karanne.
    FB group ekaka UPS horu innawa kiwwa nisai DHL damme. aparade.
    එහෙම බඩු උස්සන්නේ නෑ බං UPS, DHL, FedEx, Aramex වගේ premium air freight service කරන උන්
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,210
    3,749
    113
    LONDON
    FedEx is much reliable in my experience. I used them a lot to sent items to srilanka ( cosmetics/ clothes/food). Always deliver within timeframe.

    I posted item from UK last Thursday and delivered by Saturday evening. They cleared item and all receiver have to do is pay the tax on delivery. (Tax Rs 18500 approx for £227 declared value )

    Screenshot_2023-02-20-22-03-38-69_3aea4af51f236e4932235fdada7d1643.jpg