ඔන්ලයින් අයිටම් එකක් ගෙන්නුවා DHL වලින්..මුන් කස්ටම් එකට ටැක්ස් ගෙවන්න ඕන කියලා මෙහෙම එකක් දුන්නනේ..දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ 



Last edited:


oka untama pay karanna barida bump
un tax eka pay karala, eke copy ekakui, oya wage form ekakui genath dunna 
oka untama pay karanna barida bump
mokakda gennuwe ?![]()
සිරිලන්කන් චිකන්ස් ලා ටැක්ස් ගෙවීමටම උපන් චිකන්ස්ලා


machan un oka clear karala genawane bn gedaratama item eka
ita passe api eka gewanwa unta

oka normal tax eka un geawanawa eta passe ee gana dhl ekata gewanna onne
ඔවුවයින් බඩු ගෙන්නන මෝඩයො කවුද බන්
දැන් කොළඹ ගිහින් ඕක ගෙවපන්
යකෝ කොළඹ පේමන්ට් එකේ තියෙනව ඔයිට හොදබඩු ලාබෙට ගන්න


SSD එකක්