මමත් මේ දවස් වල පොඩි කාර් එකක් හොයනව ගන්න මචං දැන් නම් diahatsu charade එකක් ගන්න තමයි ආසාව තියෙන්නේ.
diahatsu charade එකක් ගන්න හේතු
01.වැඩිය use වෙන්නෙ නෑ ඒක නිසා 6.5 lak වලට වඩා වාහනයකට යට කරන්න බෑ
02. යන ගමනක් නොතෙමි යන්න ඕන ඒනිසා threewheel ගන්නත් බෑ
03. ආරක්ෂාව පැත්තෙනුත් හොදයි කියල හිතෙනවා
04. ඉන්දියන් චයිනිස් ඒවා අම්බානකට දිරල තියෙන්නේ ඒට වඩා ජපන් එක පරන උනත් වටිනවා කියල හිතෙනවා
repair එහෙම ආවොත් ගොඩ දාගන්න පුලුවන්ද ආ අමතක වුනා ෙපට්රෙල් එකක් තමයි ගන්න ඉන්නෙ
ඉතින් අපේ එලකිරියේ වාහන වැඩ්ඩො ටික දෙන්නකො බලන්න කොරවෙලා යන්න උපදෙස් ටිකක්