Call recording නෙවේ calls, sms ගියපු, ආපු numbers, connected cell towers details නම් court orders වලට දෙනව. ඒවගෙන් කාට ද call ගත්තෙ, call එකේ duration, මොන location එකේ ද හිටියේ කියලා බලන්න පුළුවන්.

@Rahula Kasun අන්තර්ජාලය පරිහරණය කළ ආකාරයත් වර්ග කරලා පෙන්නනවා.. ඉකිං අපි යන හැම අඩවියක්ම ස්වයංක්‍රීයව නිරීක්‍ෂණය වෙනවානිකමට my dialogue ඇප් එකට ගිහින් බලපන් කෝල් ලොග් මාසයක් ඇතුලත ඔක්කොම පෙන්නනව
, Even a VPN can't save you there. P*g*sus is watching you.