Dialog උන් ලග අපේ call records තියාගන්නවද බන්?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    Call recording නෙවේ calls, sms ගියපු, ආපු numbers, connected cell towers details නම් court orders වලට දෙනව. ඒවගෙන් කාට ද call ගත්තෙ, call එකේ duration, මොන location එකේ ද හිටියේ කියලා බලන්න පුළුවන්.
    :yes: :yes: :yes:
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    නිකමට my dialogue ඇප් එකට ගිහින් බලපන් කෝල් ලොග් මාසයක් ඇතුලත ඔක්කොම පෙන්නනව
    @Rahula Kasun අන්තර්ජාලය පරිහරණය කළ ආකාරයත් වර්ග කරලා පෙන්නනවා.. ඉකිං අපි යන හැම අඩවියක්ම ස්වයංක්‍රීයව නිරීක්‍ෂණය වෙනවා ☠️
     
    • Love
    Reactions: Rahula Kasun

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Kohewath call record Naha.
    1696496503994.jpeg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    There is, and calls are recorded on VIPS and a suspect list only, for the entire country less than 1000-2000 numbers. Started during MR time.
    Call Logs, Location, SMS logs are there for everyone.

    No, you can't access them by asking your buddy at dialog. it needs multiple levels of authorization with proceeds with a court order / CID request.

    But different story for your online activities :D, Even a VPN can't save you there. P*g*sus is watching you.
     
    • Like
    Reactions: animation