Dialog එකක වැඩ කරන්නේ කවුද ?

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Dialog එකක වැඩ කරන්නේ කවුද ?

    මචන් මට දැනගන්න පුළුවන් ද

    Dialog wifi එකේ හැම මාසෙම ගෙදරට බිල් එනවනේ ..ඒ විදියට බිල් එන එක නවත්තන්න බැරිද ?

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    E Bill Reg වෙන්න එතකොට E-mail එකෙන් බිල් එක එනවා ගෙදරට එන්නේ නෑ

    My Account එකෙන් පුළුවන් වැඩේ කරගන්න