DIALOG එකෙන් මැසේජ් එවන්නේ ගහගන්න වගේ...

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕලෙවල් කරලා හත් අවුරුද්දත් පැනල. :lol: මටත් ආව ඕව.
    මට පේන්න බෑ වල් හිවල්ලු :growl:
    අනික මේ වැඩ අස්සේ රෙකොඩින් කෝල්ස් එනවා. උන්ගේ එක එකාව බාවන්න හිතෙනවා එතකොට වැදගත් කෝල් එකක් බලන් ඉන්නකොට හෙන ගහන්න වගේ අරක එනවා. අපිත් අම්මටසිරි මෙන්න බඩු කියල ගත්තම සින්දු යන්නෙ. :growl: උන්ව කීතු කීතු කරලා බැදලා තායිලන්තෙ කොරියාව චීනෙ වගේ රටවල් වලට එක්ස්පෝට් කරන්න හිතෙනවා :cool:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කලින් පෝස්ට් එක ඩිලීට් කලේ ඇයි :oo:
    රිදිලා™

    8.gif
    7.gif

    යාළුවා;15909878 said:
    ඕලෙවල් කරලා හත් අවුරුද්දත් පැනල. :lol: මටත් ආව ඕව.
    මට පේන්න බෑ වල් හිවල්ලු :growl:
    අනික මේ වැඩ අස්සේ රෙකොඩින් කෝල්ස් එනවා. උන්ගේ එක එකාව බාවන්න හිතෙනවා එතකොට වැදගත් කෝල් එකක් බලන් ඉන්නකොට හෙන ගහන්න වගේ අරක එනවා. අපිත් අම්මටසිරි මෙන්න බඩු කියල ගත්තම සින්දු යන්නෙ. :growl: උන්ව කීතු කීතු කරලා බැදලා තායිලන්තෙ කොරියාව චීනෙ වගේ රටවල් වලට එක්ස්පෝට් කරන්න හිතෙනවා :cool:

    :lol::lol::lol: සිරාවට බන්.. කෝල් එකක් ආවොත්ම කොලර් ටියුන්
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යාළුවා;15909897 said:
    :sorry::sorry::sorry: oka off karanna kramayak naddA? stress eke inna welawata workload wadi welawata aawama, full out of focus wenawa ban :sorry::eek::dull:

    සිරාවට බන්... නෑනේ බන් උන්ට ඕන වෙලාවට අපිට කරදර කරනවා :shocked::shocked::(

    මම බෙනා;15910332 said:
    mewa joke kiyala thernne nathi gon haththilau innawada....thuuuuuuuuuuuuuuu

    elzzzzzzzzzzzzzzzzzzzzz :D

    සිරාවට බන් ඒක තමා දුක. කොහෙත් ඉන්නවනෙ බන් එක ලොල්ලෙක් හරි..:lol::lol: එලකිරි
    11.gif