මම ලග දැන් තියෙන්නේ රු 1560 1Mbps Unlimited Postpaid පැකේජ් එකක් , මම එක රු 2750 2 Mbps Unlimited එකට මාරු කරගන්න ඇහුවා එතකොට මම ඇහුවා Chat එකෙන් 1560tax + 2750tax දෙකම ලබන මාසේ 15 හදන බිල් එකට ගෙවන්න ඕනේ ද කියලා එතකොට කිවවා pro rated bill එකක් කියලා ලැබෙන්නේ කියන දේ පැහැදිලි නැති නිසා මම අය ඇහුවා රු 1560/- එකට Use කල කාලයටද කියලා අය කරන්නේ එතකොට කියනවා වෙන කතාවක් මට මේක තෙරෙනේ නැහැ පොඩක් කියලා දීපල්ලකෝ මුන් කියන දේ