Dialog එකෙන් මේ Bill එකට කියන දේ පැහැදිලි කරලා දීපල්ලකෝ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මම ලග දැන් තියෙන්නේ රු 1560 1Mbps Unlimited Postpaid පැකේජ් එකක් , මම එක රු 2750 2 Mbps Unlimited එකට මාරු කරගන්න ඇහුවා එතකොට මම ඇහුවා Chat එකෙන් 1560tax + 2750tax දෙකම ලබන මාසේ 15 හදන බිල් එකට ගෙවන්න ඕනේ ද කියලා එතකොට කිවවා pro rated bill එකක් කියලා ලැබෙන්නේ කියන දේ පැහැදිලි නැති නිසා මම අය ඇහුවා රු 1560/- එකට Use කල කාලයටද කියලා අය කරන්නේ එතකොට කියනවා වෙන කතාවක් මට මේක තෙරෙනේ නැහැ පොඩක් කියලා දීපල්ලකෝ මුන් කියන දේ

    1.png

    2.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    me message eke kiyanne plan eka billing cycle eka iwara weddi change kaloth 1560 plan ekata full bill ekk enawa kiyala.
    billing cycle eka mada change kaloth pro rate wela plan 2ma rental walin adu ganak enne.
    ඒක පැහදිලි මටත් උබ කියන්න කලින්ම , දෙවනියට කියන දේ එක නමේ කියන්නේ මම අහපු දේට ඔව් කියනවා වගේ උත්තරයක් නේ දෙවනියට දීලා තියෙන්නේ මට අන්න එක ගැටළුවක් උනේ කලින් කියපු එකට හා කියලා මම පැකේජ් එක Active කලට පස්සේ මට බිල් දෙකම ගෙවන්න වෙනවා වගේ කතාවක් තේරුනේ දෙවැනියට කියපු කතාවෙන් නම්
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඒක පැහදිලි මටත් උබ කියන්න කලින්ම , දෙවනියට කියන දේ එක නමේ කියන්නේ මම අහපු දේට ඔව් කියනවා වගේ උත්තරයක් නේ දෙවනියට දීලා තියෙන්නේ මට අන්න එක ගැටළුවක් උනේ කලින් කියපු එකට හා කියලා මම පැකේජ් එක Active කලට පස්සේ මට බිල් දෙකම ගෙවන්න වෙනවා වගේ කතාවක් තේරුනේ දෙවැනියට කියපු කතාවෙන් නම්
    u monawa kiwwath hama network ekema uba package change ekk cycle eka mada kaloth pro rated bill ekak enne.2ma full rental ekathu wela enne na.
    baya wenna epa.
     
    • Like
    Reactions: Nadun26

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    තේරෙන්නේ නැත්නම් හොද දෙකක් කියලා තේරුම් කරවගනින්කෝ
    ඒකට තමයි Dialog එකෙන් උන්ට පඩි ගෙවන්නේ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Ex:

    package 01 eka billing cycle date eka 1st to 30th kiyala hithapan ko..

    dan uba meka 16th wage date eka deactive karaata dialog gobilo kiyanawa 30th wenakan thoge billing plan eka valid nisa ee fully time frame ekema rental eka thogen gannawa kiyala.... theriya?

    and, package 2 eka uba active karanawa ne 16wenidama... ethakota ekath billing wenna gannawa kiyala tamai dialog un kiyanne ubata... so end of the month bota billing dekak enawa...

    package 1 eke fully rental ekai, package 2 eke half month billing ekai dekama... thota dekama gewanna kiyala tamai oya kiyala thiyenne ithin..
     
    • Haha
    Reactions: Kavindu1221