Dialog එකෙන් Phone ගත්ත අය ඉන්නවද?

david345

Active member
  • May 20, 2020
    251
    209
    43
    Mn nm arn na. At mta hitenne phone eke aulk wela arn giyot aye dialog eken lesiyen wade krgnna puluwn kiyla hitnn ba. Unge process eka mta nm sure na. Unge service walama kochcara adupadu tiynwda.

    mn nm hitnne hoda recommned karana phone shop ekakin ganin. Shop eka Adurana kollek ekk gihin ganin. Ubta phone eke aulk giyat un support karai tikak hodata.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,670
    113
    38
    ඩයලොග් අවුලක් නැද්ද?
    මන් Dialog Blaze 2 එකක් ගත්තා අරන් මාසයයි කනට තියෙන ස්පිකර් එක ඇහෙන්නේ නැතුව ගියා. අරන් ගිය ගමන් හදල දුන්නා. Support එකනම් හොදම හොදයි.

    එත් අරන් මාස 5 යනකොට බැටරිය ඉදිමිලා ආවා. ගිය අවුරුද්දේ මුල් lockdown එක දවස් වල අකෙඩ් එකට ගියාම ඇතුලට ගත්තේ නෑ සිකුර්ටි මාව බැටරි Stock නෑ කියලා. මම සතියෙන් සතිය ගියා මට බැටරි Stock නෑ කිව්වා. මාස 6 ගියාට පස්සේ උන් කිව්වා බැටරියට මාස 6 Warranty දෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා Warranty වලට දෙන Phone වලට දෙන බැටරි Stock තියෙනවා කියලා එත් ඒවා මට දෙන්න බෑ කිව්වා Phone එකේ බැටරියේ Warranty එක ඉවර නිසා. මම Phone එක පැත්තකට දාලා තිබ්බා Phone එකේ 1Year Warranty එක ඉවර වෙනකම් ම. ඊට පස්සේ Daraz එකේ බැටරිය තිබිලා Order කරලා ගෙන්න ගත්තා මාස කිහිපයකට කලින්.
     
    • Like
    Reactions: NRTG