Dialog එකෙන් Special number එකක් ගත්තා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Dialog එකෙන් Special numbers එකක් ගත්තා

    15000 ගියේ

    07X X 182 182 වගේ එකක්

    E-mail කරලා ඇහුවා මුලින් මට ඕනේ අංක රටාව කියලා එතකොට Number එකක් තෝරලා මට Price එකත් එක්ක එවලා තිබ්බා. එක එක හොරුන්ට ලොකු ගනම් දෙනවට වඩා මේක ලාබයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Monitel nam nikammawage gannathibba
    Mobitel Free දෙන්නේ නැහැ 5000 වෙනවා. Mobitel එකක් ගත්තා ඊයේ ම රු 5000 ගියා 071 X 682 682 කියලා එකක්

    Uba oya gamatma wea idapan
    පළාත මාරු කරනවා ලබන අවුරුද්දේ
    ------ Post added on Nov 12, 2022 at 7:55 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    Mobitel Free දෙන්නේ නැහැ 5000 වෙනවා. Mobitel එකක් ගත්තා ඊයේ ම රු 5000 ගියා 071 X 682 682 කියලා එකක්

    පළාත මාරු කරනවා ලබන අවුරුද්දේ
    ------ Post added on Nov 12, 2022 at 7:55 AM
    https://match.mobitel.lk/OnlineNumberMatcher/
    අව්රුදු දෙකකට කලින් වගේ නම් මම Free ගත්තා මේකෙන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    පල පල පොන්නයා පච කෙලින්නේ නැතුව 🤣🤣🤣
    ලින්ක් එක දාලා තියෙන කොට එකම කියවා ගන්න බැරි උබල වගේ මෝඩ හැත්ත තමා රට හදන්න පුක දෙන්නේ 🤣🤣🤣
    @hasithayad එකෙන් වරෙන් පොන්නයෝ 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලින්ක් එක දාලා තියෙන කොට එකම කියවා ගන්න බැරි උබල වගේ මෝඩ හැත්ත තමා රට හදන්න පුක දෙන්නේ 🤣🤣🤣
    @hasithayad එකෙන් වරෙන් පොන්නයෝ 🤣🤣
    උදේ පාන්දර ටිපර් වෙන්න එපා බන් 🤭🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලින්ක් එක දාලා තියෙන කොට එකම කියවා ගන්න බැරි උබල වගේ මෝඩ හැත්ත තමා රට හදන්න පුක දෙන්නේ 🤣🤣🤣
    @hasithayad එකෙන් වරෙන් පොන්නයෝ 🤣🤣
    උදේ පාන්දර ටිපර් වෙන්න එපා බන් 🤭🤭
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    077777 or 0777777 wage ekak ganna beri weida danne naa :baffled:
    mokakdda uba dapu email address eka?
    0777 ඒවා දෙනවා බන් මෙහෙ dialog ශාකාවේ නම් හැබැයි Postpay Only කිව්වා. [email protected] එකට දාන්න Price අහලා ම දාපන් එතකොට Price එවයි Reply එන්න දවස් දෙකක් විතර ගියා මටනම්
     
    • Like
    Reactions: Rated_R

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    Dialog 076 ekak nam 15000k watinne naha... 076 / 074 ehema wadak naha.... 0777 xyz xyz nam watinawa... Patta ganan....

    0777 777 xyz mewa nam super numbs., ganan... Baduth naha....

    832 832 wage ewata wada, 777 888 me wage ekak Wath ganna balapan
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඒක තමයි උබට හැමදාම කිව්වෙ ඇති යන්තම් තේරිලා
     
    • Like
    Reactions: Nadun26

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,348
    113
    ප*යාගල
    sorry.com
    Mobitel Free දෙන්නේ නැහැ 5000 වෙනවා. Mobitel එකක් ගත්තා ඊයේ ම රු 5000 ගියා 071 X 682 682 කියලා එකක්

    පළාත මාරු කරනවා ලබන අවුරුද්දේ
    ------ Post added on Nov 12, 2022 at 7:55 AM
    එල එල. පලාත මාරු කරට පස්සෙ බලපන් උබට හරියනව ආයෙ කිරි බේරෙන්න 👍❤️
     
    • Like
    Reactions: Nadun26

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අප්පට hudu පට්ට ගණන් නේ බං
    මම සුපිරි 0777 නම්බර් දෙකක් ගත්තා 2014, රුපියල් 500 එකක් ikman එකේ පානදුර පැත්තේ සිම් විකුණන එකෙක් ගෙන්
    Use කරන්නේ නැති 777 නම්බර් recycle කරලා දෙන කාලේ..
    මාසෙකට පස්සේ prepaid කරගත්තා free of චාජ්
    777730222 වගේ 7777 නම්බරුත් තිබ්බ ඌ ගාව 500 ට

    Mobitel Free දෙන්නේ නැහැ 5000 වෙනවා. Mobitel එකක් ගත්තා ඊයේ ම රු 5000 ගියා 071 X 682 682 කියලා එකක්

    පළාත මාරු කරනවා ලබන අවුරුද්දේ
    ------ Post added on Nov 12, 2022 at 7:55 AM
    හොස්ටින් බිස්නස් සරුයි වගේ.👍
    ------ Post added on Nov 12, 2022 at 3:03 PM
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Dialog 076 ekak nam 15000k watinne naha... 076 / 074 ehema wadak naha.... 0777 xyz xyz nam watinawa... Patta ganan....

    0777 777 xyz mewa nam super numbs., ganan... Baduth naha....

    832 832 wage ewata wada, 777 888 me wage ekak Wath ganna balapan
    0777 ඒවා එහෙම ඒවා නැහැ කිව්වා මම හෙව්වා , එත් මේ දවස් වල අකෙඩ් එකේ 0777 ඒවා දෙනවා Postpaid Only Rs 1000 Deposit එක කිව්වා.
    ඒක තමයි උබට හැමදාම කිව්වෙ ඇති යන්තම් තේරිලා
    :yes:
    එල එල. පලාත මාරු කරට පස්සෙ බලපන් උබට හරියනව ආයෙ කිරි බේරෙන්න 👍❤️
    ow eka atha
    අප්පට hudu පට්ට ගණන් නේ බං
    මම සුපිරි 0777 නම්බර් දෙකක් ගත්තා 2014, රුපියල් 500 එකක් ikman එකේ පානදුර පැත්තේ සිම් විකුණන එකෙක් ගෙන්
    Use කරන්නේ නැති 777 නම්බර් recycle කරලා දෙන කාලේ..
    මාසෙකට පස්සේ prepaid කරගත්තා free of චාජ්
    777730222 වගේ 7777 නම්බරුත් තිබ්බ ඌ ගාව 500 ට

    හොස්ටින් බිස්නස් සරුයි වගේ.👍
    ------ Post added on Nov 12, 2022 at 3:03 PM
    මේ දවස් වල Dialog අකෙඩ් වල දෙනවා අය 0777 Postpay තමා
    මං ගාව ආදි කාලෙ ගත්ත 7776 එකක් තියෙන්නෙ
    hmm
     
    • Like
    Reactions: kinkon