වෙන සිම් use කරන්න බැරි වෙන්නම දාලා ද දන්නේ නෑ නේ..Android ona ekakata carrier lock danna puluwan bn.
Etakota OEM unlocking disable wenawa.
Okak athta gan nethuwa mokawat kiyanna be bn.වෙන සිම් use කරන්න බැරි වෙන්නම දාලා ද දන්නේ නෑ නේ..
finance වලින් ගෙවන්න ගන්න හැම ෆෝන් එකේම ඔහොම තමා තියෙන්නේ.මේ dialog phone එකක් වෙන්න ඇති. Samsung වලට නම් මෙහෙම කරන්න බෑ නේද?
IMEI change එක permanent නැහැ. IMEI එක තියෙන්නෙ සාමාන්‍ය සොෆ්ට්වෙයා ලේයර් එකේ නෙමෙයි ඒක තියෙන්නෙ base band කියන ටිකක් lower level එකේ තියන සොෆ්ට්වෙයා ලේයර් එකේsoftware gahala IMI No eka modify karanna puluwan neda? ganak yanawa wadeta
Software box ekakata gahala Jtag karala wenas karanna puluwan neda! factory level eken! octopos box eke ehema option thibba mata mathakai!IMEI change එක permanent නැහැ. IMEI එක තියෙන්නෙ සාමාන්‍ය සොෆ්ට්වෙයා ලේයර් එකේ නෙමෙයි ඒක තියෙන්නෙ base band කියන ටිකක් lower level එකේ තියන සොෆ්ට්වෙයා ලේයර් එකේ
සොෆ්ට්වෙයා ලෙවල් එකෙන් මොඩිෆයි කරාම ෆෝන් එකේ පෙන්නනවා වෙනස් කරපු EMEI එක, ඒත් career පැත්තට ට්‍රාන්ස්මිට් වෙන සිග්නල් වලට ඇත්ත EMEI එක තමයි යන්නෙ
Software වලින් බැලුවම පෙන්නනවාSoftware box ekakata gahala Jtag karala wenas karanna puluwan neda! factory level eken! octopos box eke ehema option thibba mata mathakai!
ehenam board eka maru karala dammama iwarai. kohomath phone wala board gana adui neSoftware වලින් බැලුවම පෙන්නනවා
ඒත් නෙට්වර්ක් එකට යන්නෙ real IMIE එකම තමයි. එහෙම නැත්තං රීස්ටාට් කරාම රියල් එමි එකටම මාරු