Dialog ගුපියන්ට වැඩ පෙන්වයි.මීක් කියයි..

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,281
    6,891
    113
    software gahala IMI No eka modify karanna puluwan neda? ganak yanawa wadeta
    IMEI change එක permanent නැහැ. IMEI එක තියෙන්නෙ සාමාන්‍ය සොෆ්ට්වෙයා ලේයර් එකේ නෙමෙයි ඒක තියෙන්නෙ base band කියන ටිකක් lower level එකේ තියන සොෆ්ට්වෙයා ලේයර් එකේ
    සොෆ්ට්වෙයා ලෙවල් එකෙන් මොඩිෆයි කරාම ෆෝන් එකේ පෙන්නනවා වෙනස් කරපු EMEI එක, ඒත් career පැත්තට ට්‍රාන්ස්මිට් වෙන සිග්නල් වලට ඇත්ත EMEI එක තමයි යන්නෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    අපේ උන් ලොක් කඩන්න ක්‍රමයක් තමයි හොයන්නෙ.ණය ගෙවන්න බලන්නෙ නෑ :ROFLMAO:
     
    • Haha
    Reactions: scorpion MW

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    IMEI change එක permanent නැහැ. IMEI එක තියෙන්නෙ සාමාන්‍ය සොෆ්ට්වෙයා ලේයර් එකේ නෙමෙයි ඒක තියෙන්නෙ base band කියන ටිකක් lower level එකේ තියන සොෆ්ට්වෙයා ලේයර් එකේ
    සොෆ්ට්වෙයා ලෙවල් එකෙන් මොඩිෆයි කරාම ෆෝන් එකේ පෙන්නනවා වෙනස් කරපු EMEI එක, ඒත් career පැත්තට ට්‍රාන්ස්මිට් වෙන සිග්නල් වලට ඇත්ත EMEI එක තමයි යන්නෙ
    Software box ekakata gahala Jtag karala wenas karanna puluwan neda! factory level eken! octopos box eke ehema option thibba mata mathakai!
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,281
    6,891
    113
    Software box ekakata gahala Jtag karala wenas karanna puluwan neda! factory level eken! octopos box eke ehema option thibba mata mathakai!
    Software වලින් බැලුවම පෙන්නනවා
    ඒත් නෙට්වර්ක් එකට යන්නෙ real IMIE එකම තමයි. එහෙම නැත්තං රීස්ටාට් කරාම රියල් එමි එකටම මාරු වෙනවා
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    Software වලින් බැලුවම පෙන්නනවා
    ඒත් නෙට්වර්ක් එකට යන්නෙ real IMIE එකම තමයි. එහෙම නැත්තං රීස්ටාට් කරාම රියල් එමි එකටම මාරු
    ehenam board eka maru karala dammama iwarai. kohomath phone wala board gana adui ne 😁 😁