ණයට අරන් ණය ගෙවලා නැත්නම් ලොක් කරන්නේ නැතුව ඉඳීද? තනිකර මුළු ඇඟේම දුවන්නේ හොරෙක් ගේ ලේ දැන් මේක මය ගෙවන්නේ නැතුව ලොක් කඩන්න බලයි හොර හුතිගේ පුතා
wtf phone eka lock karannth app ekata permission deelad thiyenne
u gewanne phone eka aran nogewa indala.Android ona ekakata carrier lock danna puluwan bn.මේ dialog phone එකක් වෙන්න ඇති. Samsung වලට නම් මෙහෙම කරන්න බෑ නේද?
Oka ain krnna puluwan ned bnAndroid ona ekakata carrier lock danna puluwan bn.
Etakota OEM unlocking disable wenawa.
Adb walin temporary ain krnna puluwan man hitanne. Factory reset kalama ait enawa.Oka ain krnna puluwan ned bn