Dialog ටහිකෙයි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :( සුකිරි වචනයෙන් ඇමතුවම රිදිලදහ් කියලාහ් අහනවහ් උබලත් අනෙහ් මන්දාහ්
    දෞබෙ ත්‍රෙඩ් එකට බම්ප් එකකුත් එක්ක විහිලුවක් කරහාම පොන්නයො කියලා එක අවස කරනවානම් රිදිලා තියෙන්න ඔන උබට:P:P මමනම් ඔය උබ කියන එවා ගනන් ගන්නෙ නැහැ
    උබම තම්යි හිතන්න ඔන කතා කරනකොට කුමක්ද කිය යුත්තෙ කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් හිටපන් බන් තාම වයිෆයි කුලුනු ගහනවා :lol:

    10917387_699551356832767_1449434455872784634_n.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දෞබෙ ත්‍රෙඩ් එකට බම්ප් එකකුත් එක්ක විහිලුවක් කරහාම පොන්නයො කියලා එක අවස කරනවානම් රිදිලා තියෙන්න ඔන උබට:P:P මමනම් ඔය උබ කියන එවා ගනන් ගන්නෙ නැහැ
    උබම තම්යි හිතන්න ඔන කතා කරනකොට කුමක්ද කිය යුත්තෙ කියලා
    ඉතින් යකෝ උබටහ් රිදෙන්නෙහ් කිව්වහ් ලබ්බක් නෙමෙහ් ... :dull:
    ඉබ ඉන්නෙහ් සිරියස් මුඩ් නම් කරන්නහ් දෙයක් නැහැ බ0 උබට පොන්නයා කිව්වමත් රිදෙන්නෙහ් ගත්තේ කවදා ඉදන්ද ? උබටහ් මොකවත් නොකියා හිටියමහ් හරිනෙහ් :confused:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    වෙන සිම් එකකින් ට්‍රයි කරන්නහ් වෙනවහ් බ්ලැක්ලිස්ට් කරලාදහ් දන්නෙහ් නැහැහ් හෙවි යුසර් කියලාහ්
    මගෙත් කලින් ඔය ස්පිඩ් එකහ් ආව බ0 :(

    Prepaiad walata data monitor karanne naha neda ban? :confused: Sure naa... wena sim ekakin try karala balala Dialog ekata kiyanna un hadanava.. mageth haduva meta kalin ohoma wela... :yes:
     
    • Like
    Reactions: charith84

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතින් යකෝ උබටහ් රිදෙන්නෙහ් කිව්වහ් ලබ්බක් නෙමෙහ් ... :dull:
    ඉබ ඉන්නෙහ් සිරියස් මුඩ් නම් කරන්නහ් දෙයක් නැහැ බ0 උබට පොන්නයා කිව්වමත් රිදෙන්නෙහ් ගත්තේ කවදා ඉදන්ද ? උබටහ් මොකවත් නොකියා හිටියමහ් හරිනෙහ් :confused:

    hari hari mam waeradhiyata therum aran thiyenne;)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Prepaiad walata data monitor karanne naha neda ban? :confused: Sure naa... wena sim ekakin try karala balala Dialog ekata kiyanna un hadanava.. mageth haduva meta kalin ohoma wela... :yes:
    එල මච0 ට්‍රයි එකක් දෙන්නහ් ඔනි කොල් කරලාහ් :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    අද වන විට එකම කතාවේ පැති දෙක පමණක් වෙනස් වී ඇත

    ගුණ ගයන්නෝ - විවේචනය කරන්නෝ
    විවේචනය කරන්නෝ - ගුණ ගයන්නෝ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පැටියා;17766284 said:
    DC ඇවිල්ලත් පට්ට ස්ලෝනෙ. :confused:
    කණු ඔක්කොම තියන නිසා අඩුම 16Mbps වත් එන්න එපැයි

    කනු ඔක්කොම ඔනේ නෑ බන් 1 තිබ්බත් 2.5MB/ps වගේ ඇද්දෑකි :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගණන් ගන්න එපා බන්...:) පාවිච්චි කරන උන් වැඩි උනාව ටවර් එකෙන් උබට එන ස්පීඩ් එක බෙදිලා එන්නේ ඒකයි ඔය නැත්තම් උබට කලින් ස්පීඩ් එකම එනවා...ඕන තරම් ඕක වෙනවා බන්...:D ඒනිස උබ බිසි නැති ටයිම් එකක ගාටලා බලපන්.එතකොට අව්ලක් නම් උබේ සිම් එකේ බන් :yes:

    2zxw6md.jpg

    අහන්න නම් එපා මලාට කනෙක්ශන් එක මොකද්ද කියලා ඕන්:lol:
     
    Last edited:

    9MB ඇඩෙන්වහ්
    වැල මාමෙක් නෙහ් ඔක්කොමහ් වැලහ් බාලා තියෙන්නෙහ් :P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    9MB ඇඩෙන්වහ්
    වැල මාමෙක් නෙහ් ඔක්කොමහ් වැලහ් බාලා තියෙන්නෙහ් :P

    මාමෙක් නෙවේ බන් ඔය ඉඳලාම තමා බෑවේ ඉස්සර නම් වෘතීය වශයෙන් වැල බෑවා.....:sorry:

    උබ ටිකක් රෑට පාන්දරට ට්‍රයි කරපන්....:yes:උබලගේ පැත්තේ වවුලු ටික ටවර් එකෙන් ගැලවෙන වෙලාව තමා බොගේ ස්පීඩ් එක නහුතෙට එන්නේ.............:shocked:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පැටියා;17766284 said:
    DC ඇවිල්ලත් පට්ට ස්ලෝනෙ. :confused:
    කණු ඔක්කොම තියන නිසා අඩුම 16Mbps වත් එන්න එපැයි

    ඩීසී කියන්නෙ මොකාද්ද පැටියො... :confused:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    මාමෙක් නෙවේ බන් ඔය ඉඳලාම තමා බෑවේ ඉස්සර නම් වෘතීය වශයෙන් වැල බෑවා.....:sorry:

    උබ ටිකක් රෑට පාන්දරට ට්‍රයි කරපන්....:yes:උබලගේ පැත්තේ වවුලු ටික ටවර් එකෙන් ගැලවෙන වෙලාව තමා බොගේ ස්පීඩ් එක නහුතෙට එන්නේ.............:shocked:
    :yes: හරි ගියාහ් බ0 උදේ 5 විතර පරනහ් ස්පිඩ් එකමහ් අවාහ්
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :yes: හරි ගියාහ් බ0 උදේ 5 විතර පරනහ් ස්පිඩ් එකමහ් අවාහ්

    එහෙනම් එච්චරනේ බන්....:) ඒකියන්නේ පරණ සතුට උඹට ආයි ලැබුනා :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    :yes: හරි ගියාහ් බ0 උදේ 5 විතර පරනහ් ස්පිඩ් එකමහ් අවාහ්

    උඹලගේ ටවර් එකේ හෙවි යූසර්ලා ඇති , එහෙම නැත්නම් උඹලගේ ටවර් එක එවෙලේ වැඩ නැතුව ගිහින් වෙන එකකින් සිග්නල් එන්න ඇති. එතකොට ඔක්කොම උන් එතනටනේ සෙට් වෙන්නේ