Alth algo code ekakda umba okata try kare? Mama oka kalin try karaanam ne ban
එක කොහොමද බන් හොයා ගන්නේ....මන් ෆ්ලෑෂ් කෝඩ් එක ගහල බැලුව...එත් අන්ලොක් උනේ නැහැ...තව අට පාරයි අන්ලොක් කරන්න පුළුවන්....
http://www.modemunlock.com/huawei-e3531-unlock.html
http://huaweicodecalculator.com/new-algo/
මේකෙන් කරගන්න පුළුවන්
Code:http://www.modemunlock.com/huawei-e3531-unlock.htmlCode:http://huaweicodecalculator.com/new-algo/
උඹ කරලා තියෙනවද මචෝ....?


මම ගොඩක් කරල දීල තියෙනව බන් යාළුවොන්ගෙ ඒව... 20 30කට වගේ කිට්ටු වෙන්න... හැබැයි උබේ මොඩ්ල් එක කරල නෑ තාම... උබ බය නැතුව ගයිඩ් එක බලාගෙන කරපන්... එච්චර අමාරු නෑ බන් ඔය සීන්...![]()
