අද dialog sim එකක් ගත්ත සිංහලු. එකේ language මුකුත් configure කරලා තිබ්බේ නෑ. recharge කරන්න 123 dial කරාම දෙමලෙන් මොනවද කියනවා. කොහොමද බන් මේක වෙනස් කරන්නේ?
wipaksha nayaka tamil unane eka wenda athi, 0777123456 dial karapan lesi

222+pin එක ගහල recharge කරන්න පුළුවන් නිසා අත ඇරිය. නැත්තම් මම අමතන්න හිටියේ පාරිභෝගික සේවාවට හොද සිංහලෙන්.
Podi Silva - පොඩි සිල්වා;18912380 said:ඒ කොමෙයි
pin number එක 3333 4444 5555 නම්
222333344445555 dial කරාම recharge වෙනවා.
සිම් එක කුඩු කරලා ඩයලොග් ෆෙන් පේජ් එකේ ජාතිය අමතලා වරෙන් ..
Kattiyak heenen bayawela thappulanawa
බෑනේ බන්. රුපියල් 50කට වෙන මොකෙක්ද 3GB දෙන්නේ?
අමතන්න නම් ඕනේ හැබයි workaround එකක් තියෙන නිසා issue එක fix කරගන්න එක p3.
මොකද්ද බන් ඒ රු:50 3gb දෙන කතාව
kbb 50 වලින් 3 විතර බාගන්න පුලුවන් බන්. දැනට 8gb බෑවා 11ට විතර sim එක අරන්.
අපි ඕව කිවුව විපක්ෂනායක කම දෙමලෙක්ට දෙනකොට
dialog service center ekakata palayan
hadala dei
sure ekatama oka demalek kalin use karanna register kala ekak
netnam oka demalunta denna issue karapu sim ekak
netnam default english tama tiyenne
අපි ඕව කිවුව විපක්ෂනායක කම දෙමලෙක්ට දෙනකොට