Dialog දෙමලු

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
අද dialog sim එකක් ගත්ත සිංහලු. එකේ language මුකුත් configure කරලා තිබ්බේ නෑ. recharge කරන්න 123 dial කරාම දෙමලෙන් මොනවද කියනවා. කොහොමද බන් මේක වෙනස් කරන්නේ?
 

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
wipaksha nayaka tamil unane eka wenda athi, 0777123456 dial karapan lesi

menu එකක් නැද්ද බන් change කරන්න.
විපස්ස නායක කම දුන්න පලියට සිංහල අපිට දෙමලෙන් කතාකරනවද? අපි නම් සිංහල පුළුවන් දෙමල අයත් එක්ක උනත් කතා කරන්නේ කඩ්ඩෙන් :baffled:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
yahapalane ne ban owa ganan ganna epa.
anna polii anupathayath wedi wela.
banku sudda karala ne tiyenne kohomath.ubalata terenna tawa masa 2k 3k balan idapalla
 

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
222+pin එක ගහල recharge කරන්න පුළුවන් නිසා අත ඇරිය. නැත්තම් මම අමතන්න හිටියේ පාරිභෝගික සේවාවට හොද සිංහලෙන්.
 

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,150
    1,523
    113
    ai kiyanna oneda?
    සිම් එක කුඩු කරලා ඩයලොග් ෆෙන් පේජ් එකේ ජාතිය අමතලා වරෙන් ..:P:P
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සිම් එක කුඩු කරලා ඩයලොග් ෆෙන් පේජ් එකේ ජාතිය අමතලා වරෙන් ..:P:P

    බෑනේ බන්. රුපියල් 50කට වෙන මොකෙක්ද 3GB දෙන්නේ?
    අමතන්න නම් ඕනේ හැබයි workaround එකක් තියෙන නිසා issue එක fix කරගන්න එක p3.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    බෑනේ බන්. රුපියල් 50කට වෙන මොකෙක්ද 3GB දෙන්නේ?
    අමතන්න නම් ඕනේ හැබයි workaround එකක් තියෙන නිසා issue එක fix කරගන්න එක p3.

    මොකද්ද බන් ඒ රු:50 3gb දෙන කතාව :baffled:
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අපි ඕව කිවුව විපක්ෂනායක කම දෙමලෙක්ට දෙනකොට
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අපි ඕව කිවුව විපක්ෂනායක කම දෙමලෙක්ට දෙනකොට

    එහෙමද? කවද්ද බන් කිව්වේ?
    තව එකක්. මෙතන ඉන්න ගොඩක් එවුන්ට තියෙන්නේ අවිදුර දෘෂ්ටිකත්වය.ඔච්චර ලොකුවට දැම්මම ඒක කියවන්න ලැප්ටොප් එක පල්ලෙහා තට්ටුවට දාල උඩ ඉදන් බලන් ඉන්න වෙනවා.
    දේශපාලනේ ගැන කතාකරලා වැඩක් නෑ ලොක්ක.
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    dialog service center ekakata palayan
    hadala dei

    sure ekatama oka demalek kalin use karanna register kala ekak
    netnam oka demalunta denna issue karapu sim ekak
    netnam default english tama tiyenne
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    dialog service center ekakata palayan
    hadala dei

    sure ekatama oka demalek kalin use karanna register kala ekak
    netnam oka demalunta denna issue karapu sim ekak
    netnam default english tama tiyenne

    එහෙමත් සින් එකක්ද? මම data වලට විතරයි බන් use කරන්නේ මට ලොකු issue එකක් නෑ දැනට.
    හැබයි උඹ කිව්වා වගේ ඔහොම system අවුලක් වෙලා register වෙලා තියෙන එකක් නම් මට legal අවුලක් එන්න පුලුවන්ද?
    කොහෙද මේ සොන්නයෝ hSenid ලාගෙන් හරියට ඔය ලබුගෙඩි ටික හදාගත්තනම් ඉවරනේ