Dialog නම් එපා උණා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවට හරියන්නේ පෙරගෙවුම් පමණි. බිල හැදෙන හැටි කස්ටමර් තියා කම්පැණිය දන්නෙත් නෑ.
    මම නම් කියන්නේ ජලය විදුලිය පවා දෙන්න ඕනේ ප්‍රීපේඩ් ක්‍රමයට.
    විදුලිය නම් leco හොඳයි... ceb නම් කොහොමද දාන්නේ නෑ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    බිල ගෙවල ඒකට හරියන්න අවුරුද්දක් විතර V2Ray එකක් දාගෙන නොමිලේ ඉන්ටර්නෙට් පාවිච්චි කරාම හරි.
    නඩු දාන්න පුළුවන් බන් එහෙම කලාම
    වෙන එකෙක් ගේ නමට තියෙන සිම් එකකින් නම් අවුලක් නැහැ තමන්ගේ නමට තියෙන එකක් නම් ඉවරයි නීතිවිරෝදී භාවිතය
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ADSL disconnect karala danna kiyala Nov. 13 letter ekak dunna thama active. emails 2 parak damma un regional office ekata forward kala kiyanawa. balu haththak all operators
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    ADSL disconnect karala danna kiyala Nov. 13 letter ekak dunna thama active. emails 2 parak damma un regional office ekata forward kala kiyanawa. balu haththak all operators
    ඇත්ත ඔකොම එකයි ගන්න හොදයි කියලා එකක් නැහැ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    IMG-7781.jpg
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    TRCSL ekata copy karala email 1k danne (Okkoma screenshots ekkama) complain karanawa kiyala ehema damma gaman un oka hadanawa ;);)

    mama ehema wadak karagathhta
    :yes::yes:
     
    • Like
    Reactions: lilman

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මිනිස්සු dialog වලට බයිනවා, ඒත් dialog ම පාවිච්ච් කරනවා
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    පොඩි දෙයක් වෙන්න ඇති ඒත් අතාරින්න එපා CAA එකට complain කරන්න. පොඩ්ඩ පොඩ්ඩ තමා මුන් බිලියන ගනන් ගහන්නෙ.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ලංකාවට හරියන්නේ පෙරගෙවුම් පමණි. බිල හැදෙන හැටි කස්ටමර් තියා කම්පැණිය දන්නෙත් නෑ.
    මම නම් කියන්නේ ජලය විදුලිය පවා දෙන්න ඕනේ ප්‍රීපේඩ් ක්‍රමයට.
    postpaid hodayi hama network ekema prepaid walata wada.
    awula thiyenne use karana unge.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ලංකාවට හරියන්නේ පෙරගෙවුම් පමණි. බිල හැදෙන හැටි කස්ටමර් තියා කම්පැණිය දන්නෙත් නෑ.
    මම නම් කියන්නේ ජලය විදුලිය පවා දෙන්න ඕනේ ප්‍රීපේඩ් ක්‍රමයට.
    රෙන්න යන්න කලින් ටොප්අප් කරන්න ඕනි??
     
    • Haha
    Reactions: nalin0001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    ඩයලොග් TV ekai WIFI router ekai උන්ටම තියාගන පාවිච්චි කරන්න කිව්වා...
    ෆී් සැට් වලට මාරුවුනා...නෙට් නම් එස්එල්ටී වලට මාරු වුනා
     
    • Like
    Reactions: garfieldzz