ඔයා දන්නේ නැතිනම් හොයලා බලන්න Personal Connection වගේ නමේ කෝපරේට් කාර්ය බහුල වෙලාවේ Slow නැතුව වැඩ කරනවා කෝපරේට් ඒවා අනික Speed එක වැඩි මම ටෙස්ට් කරලා බලලා තියෙනවා.ඉන්ටනෙට් වලත් එකම ස්පීඩ් එක ආවට ප්‍රිපේඩ් වලට වඩා පෝස්ට්පේඩ් වල ඉන්ටනෙට් කොලිටිලු ඊටත් වඩා කෝපරේට් කනෙක්ශන් වල ඉන්ටෙනෙට් කොලිටිය වැඩිලු
Mobitel VoWIFI tiyenawadaVoLTE or VoWIFI on krla use karapn.
ou Mn active kragaththe mail ekk dala. Wena activation method ekk nm danne naMobitel VoWIFI tiyenawada
namata thiyenawaMobitel VoWIFI tiyenawada
call walata ehema wenasak na.Prepaid වලට වඩා Postpaid වලදි voice එකේ කොලිටිය වැඩි සීන් එකක් තියෙනවද?
Dialog VoWIFI nam hodata weda..namata thiyenawa
stable na. godak ayge godak welawata off wenawa oka.
call walata ehema wenasak na.
------ Post added on Oct 4, 2026 at 7:39 AM
Mamat request karala daganna onaou Mn active kragaththe mail ekk dala. Wena activation method ekk nm danne na