Dialog වලින් Call ගනිද්දී....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,538
    35,399
    113
    Prepaid වලට වඩා Postpaid වලදි voice එකේ කොලිටිය වැඩි සීන් එකක් තියෙනවද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,456
    7,205
    113
    @Nadun26 කියන්නෙ එහෙම
    කෝපරේට් කනෙක්ශන් වල ඊටත් වඩා කොලිටි වැඩිලු

    ඉන්ටනෙට් වලත් එකම ස්පීඩ් එක ආවට ප්‍රිපේඩ් වලට වඩා පෝස්ට්පේඩ් වල ඉන්ටනෙට් කොලිටිලු ඊටත් වඩා කෝපරේට් කනෙක්ශන් වල ඉන්ටෙනෙට් කොලිටිය වැඩිලු
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,312
    12,851
    113
    38
    ඉන්ටනෙට් වලත් එකම ස්පීඩ් එක ආවට ප්‍රිපේඩ් වලට වඩා පෝස්ට්පේඩ් වල ඉන්ටනෙට් කොලිටිලු ඊටත් වඩා කෝපරේට් කනෙක්ශන් වල ඉන්ටෙනෙට් කොලිටිය වැඩිලු
    ඔයා දන්නේ නැතිනම් හොයලා බලන්න Personal Connection වගේ නමේ කෝපරේට් කාර්ය බහුල වෙලාවේ Slow නැතුව වැඩ කරනවා කෝපරේට් ඒවා අනික Speed එක වැඩි මම ටෙස්ට් කරලා බලලා තියෙනවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,398
    21,070
    113
    හස්තිශෛලපුර
    namata thiyenawa 😂
    stable na. godak ayge godak welawata off wenawa oka.


    call walata ehema wenasak na.
    ------ Post added on Oct 4, 2026 at 7:39 AM
    Dialog VoWIFI nam hodata weda..
    ou Mn active kragaththe mail ekk dala. Wena activation method ekk nm danne na
    Mamat request karala daganna ona