Dialog හොර අතටම අල්ලගත්තා.

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    umba monawa karath wedak ne ban. lol. delayed updates owa.. onna ohama thama call karoth kiyanne.. :lol::lol: thiyena deyak kala hitu

    Call kala. Ra 12:25 ta wage kiwwa oya 157MB use wela tyanne. eka adu wenna oni night time walin kwwa. waradeemain anytime walin adu wela kiwwa :lol:

    complaint ekak damma !

    Hodama scene eka, Ra 12:25ta router eka off karala thibbe. ethakota anytime data or mona redden wath adu wenna ba :lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    meeka muta call kala kiyala karana labbak na.
    minisunwa danuwath karanna oona social media walin..

    wade prasidda weddi ekko mun nawaththai
    naththam adu gane minissu danuwath wenawa ne.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    Na yako oya sinhalen kiyala thiyanne router eka off karala thibbe kiyala :lol:

    Night time balance ekak thiyeddi.... 8ta kalin anytime data walin adu wenna ba. eka adu wenne night time data walin.

    Anytime adu wenne 8AM to 12AM.

    Hadissiye wath night time data iwara wela thibboth... 12AM to 8AM use karana ewath anytime walin adu wenawa. eth mage iwara wela na.

    Anika iye ra router eka off.

    Anytime
    Night time

    දැන් උබ කියනවා උදේ 8 ට කලින් router එක off කරලලු.. උබේ PC එකේ වෙලාව තියෙනවා හතයි හතලිස් ගානක්.. :lol::lol:

    මම ඇහුවේ ඊයේ රෑ 12 ත් අද උදේ 8ත් අතර ussage එක බලන්න කලින් net ගියාද කියල? එහෙම ගියේ නැත්තම් උන්ගේ අවුලක්.. එහෙම ගිහින් නම් උබේ හොට පැටලිලා තියෙන්නේ.. (ඇත්තම කිව්වොත් උන් බලෙන් පටලොවල තියෙන්නේ.. )

    මන් හිතන විදිහට ඔය anytime කියන්නේ දවසේ මුලු time එක.. ඒ කිව්වේ daytime + nighttime.. මුන්ගේ කැරිකමට මුන් දානේ anytime & nighttime... එතකොට අපිට හිතෙන්නේ නිකන් 8-12 anytime & 12-8 nighttime කියල.. එත් nighttime 12-8 සහ anytime කියන්නේ ඔය දෙකටම කැපෙන ගාන.. එතකොට උබ උදේ 8 ට කලින් ගිහින් තියෙනවනම් උබේ nighttime එකෙනුත් කැපෙනවා.. ඊට අමතරව anytime එකෙනුත් කැපෙනවා.. මොකද anytime කියන එකට nighttime උත් අයිතියි..

    උබ 8න් පස්සේ යන ඒවා කැපෙන්නේ daytime එකෙන්.. දැන් ඔකේ daytime එකක්වත් පෙන්නන්නේ නැති නිසා කෙලින්ම anytime එකෙන් කපිල පෙන්නනවා..

    got it ?

    SLT වලත් තියෙන්නේ ඔය ක්‍රමයම තමා.. හැබැයි අපේ තියෙන්නේ anytime(total) & daytime(peak) කියලා.. පොඩ්ඩක් හිමිට හිතල බලපන්.. එතකොට තේරෙයි.. :yes::yes::yes:

    Capture.png
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හෙනයා;21197712 said:

    Mobile partner open karala thiyanawa penne nedda ubata :lol: Dongle eken.

    Un waradda pili gaththa call kalama. check karala balannam kiwwa.

    ehema na. Anytime pennanne 25GB. Night time pennane 25GB.

    Un kiyala thiyana widiyata anytime adu wenne 8AM to 12AM or 12AM to 8AM (Night time data iwara wela thibboth) mechchara kalayak wuneth ehemai.

    12AM to 8AM adu wenne Night time data. Night time iwara nam witharai anytime adu wenne. 8AM pahu wunama kohomath Anytime.

    12AM to 8AM (Night time)
    8AM to 12 AM (Anytime)

    Eth 12AM to 8AM (Night time) data iwara wunoth e welawe use karana ewa adu wenne anytime. :) mage ewa iwara na.

    mama me welawe connect karala thiyanneth dongle eka. anika un kiwwa 12.25AM thamai me 157MB adu wela tyanne kiyala. e welawe kohomath router eka off.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    Mobile partner open karala thiyanawa penne nedda ubata :lol:

    Un waradda pili gaththa call kalama. check karala balannam kiwwa.

    ehema na. Anytime pennanne 25GB. Night time pennane 25GB.

    Un kiyala thiyana widiyata anytime adu wenne 8AM to 12AM or 12AM to 8AM (Night time data iwara wela thibboth) mechchara kalayak wuneth ehemai.

    ela ehenam hari
    11.gif
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හෙනයා;21197712 said:
    දැන් උබ කියනවා උදේ 8 ට කලින් router එක off කරලලු.. උබේ PC එකේ වෙලාව තියෙනවා හතයි හතලිස් ගානක්.. :lol::lol:

    මම ඇහුවේ ඊයේ රෑ 12 ත් අද උදේ 8ත් අතර ussage එක බලන්න කලින් net ගියාද කියල? එහෙම ගියේ නැත්තම් උන්ගේ අවුලක්.. එහෙම ගිහින් නම් උබේ හොට පැටලිලා තියෙන්නේ.. (ඇත්තම කිව්වොත් උන් බලෙන් පටලොවල තියෙන්නේ.. )

    මන් හිතන විදිහට ඔය anytime කියන්නේ දවසේ මුලු time එක.. ඒ කිව්වේ daytime + nighttime.. මුන්ගේ කැරිකමට මුන් දානේ anytime & nighttime... එතකොට අපිට හිතෙන්නේ නිකන් 8-12 anytime & 12-8 nighttime කියල.. එත් nighttime 12-8 සහ anytime කියන්නේ ඔය දෙකටම කැපෙන ගාන.. එතකොට උබ උදේ 8 ට කලින් ගිහින් තියෙනවනම් උබේ nighttime එකෙනුත් කැපෙනවා.. ඊට අමතරව anytime එකෙනුත් කැපෙනවා.. මොකද anytime කියන එකට nighttime උත් අයිතියි..

    උබ 8න් පස්සේ යන ඒවා කැපෙන්නේ daytime එකෙන්.. දැන් ඔකේ daytime එකක්වත් පෙන්නන්නේ නැති නිසා කෙලින්ම anytime එකෙන් කපිල පෙන්නනවා..

    got it ?

    SLT වලත් තියෙන්නේ ඔය ක්‍රමයම තමා.. හැබැයි අපේ තියෙන්නේ anytime(total) & daytime(peak) කියලා.. පොඩ්ඩක් හිමිට හිතල බලපන්.. එතකොට තේරෙයි.. :yes::yes::yes:

    Capture.png

    naha ban.
    mama use karanne 50 Gb connection ekak.
    anytime = 25 Gb
    night-time = 25 Gb

    dan meeka kiyeuwe! :lol:
    apita meeka track karanna ba wage ban :lol:
    naduth hamuduruwan ge!
    baduth hamuduruwan ge! :lol:

    >>>>>>>>>>>>>>

    Anytime Data

    Anytime Data is the data quota allocated to your package which can be used at any time, day or night.

    Example: - In a situation where you have consumed your night time data quota completely and continue to use the Internet, your Internet speed will not reduce.

    *If you have data balance available under Anytime Data that quota will be drawn automatically on to the Nighttime allocation, allowing continuous usage without a speed drop. However, this will be deducted on the quota available for you to use during day time. Please note that, Anytime Data cannot be used during night time (12 midnight to 8 a.m.) until your pre-allocated Nighttime data quota is used completely. Under any circumstance, the Nighttime Data quota cannot be used during day time.

    * Only if you have capacity left under Anytime Data

    Night Time Data

    Nighttime Data is the data quota allocated to your package which can only be used during the night (From 12 midnight to 8 a.m.). You cannot use this data quota during the- day time (From 8 a.m. - 12midnight).

    Note

    At any given time, data usage entries indicated in the usage record history may have a lag, as the system reports data usage in 300MB blocks, some of the usage records (sessions less than 300MB) may be still in - queue, awaiting to accumulate - 300MB to report. However, sessions less than 300MB will appear in the usage record history if the customer’s router enters into a power re-circle or rebooting during usage. Router restart will trigger the system to send usage records to usage record history without waiting for the 300MB block to complete.

    By manually restarting (switching off and switching on again) the router, customers can obtain latest usage details

    :P :rofl: :rofl: :rofl: :rofl:
     
    Ithin mama short karala kiyapu dema thamai me :p
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කෙටියෙන්ම කිව්වොත් මුන් කියන විදියට මගේ වෙලා තියන්නේ 12:25ට​.
    ඒ වෙලාවේ මගේ එක ඔෆ් කරල තිබ්බේ. මම හොඳට නිදි.

    අනික ඒ වෙලාවේ පාවිව්වි කලත් අඩු වෙන්න ඕනි Night time data වලින්. any time data නෙවෙයි.
    ඒක එක්කො මුන් හිතලා කරන දෙයක්, නැත්තම් system අවුලක්. ඕක ඉතින් ඔහොම බැලුවම ගොඩක් උන්ට වෙනවා ඇති. මට විතරක් නෙවෙයි.

    System delay එකක් වුනොත් ඒක පෙන්නන්නේ කලින් දවසටමයි අදට පෙන්නන්නේ නැ.

    මම අද මේක කලේ මේ මාසෙ මගේ Data බලන් ඉද්දි ඉවර වෙලා.
    ඒකයි. හැමදාම වගේ ඔය සිද්ධිය වෙලා.
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මටත් මේ ගැටලුව තියනව. Package eka activated karapu ඩේට වලට වඩා අඩුවෙන් දෙන්නෙ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Ithin mama short karala kiyapu dema thamai me :p

    meke hatiyata api reasons 1000k dunnath!
    un denawa apita answers 1000k meeke hatiyata! :D

    un kiyai ape session eka update wela na kiyala. :D
    un kiyai api ta 7.59 ta allocate wechchi 300 Mb wala ithuru tika anytime walin adu wenawa kiyala! :D

    bla bla bla.... lol ban..

    un monawada ubata kiuwe ehema ahaddi? :oo:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,920
    113
    Dubai
    මගේ ගෙදරත් පාවිච්චි කරන්නේ ඩයලොග් 4G එක මචන්. වැඩි පුරම පාවිච්චි කරන්නේ Skype calls වලට. ඒකත් දවස්ට පැය බාගයක් විනාඩි 45ක් වගේ. ඊට අමතරව මගේ දුව දවසට සැරයක් දෙසරයක් Nursary Rhims Youtube එකෙන් බලනවා. ඒත් මචන් සමහර මාසවලදී 25GB මදි වෙනවා මාසේ රන් වෙන්න. රෑ 25 එහෙම පිටින්ම ඉතුරුයි. හැබැයි ඒකෙත් 5GB, 6GB වගේ පාවිච්චි වෙලා තියෙනවා නෙට් එකෙන් Search කරාම. Downloads මුකුත් කරන්නේ නෑ. එහෙම කරලත් 25GB මදි වෙන්නේ කොහොමද බන් :sorry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කෙටියෙන්ම කිව්වොත් මුන් කියන විදියට මගේ වෙලා තියන්නේ 12:25ට​.
    ඒ වෙලාවේ මගේ එක ඔෆ් කරල තිබ්බේ. මම හොඳට නිදි.

    අනික ඒ වෙලාවේ පාවිව්වි කලත් අඩු වෙන්න ඕනි Night time data වලින්. any time data නෙවෙයි.
    ඒක එක්කො මුන් හිතලා කරන දෙයක්, නැත්තම් system අවුලක්. ඕක ඉතින් ඔහොම බැලුවම ගොඩක් උන්ට වෙනවා ඇති. මට විතරක් නෙවෙයි.

    System delay එකක් වුනොත් ඒක පෙන්නන්නේ කලින් දවසටමයි අදට පෙන්නන්නේ නැ.

    මම අද මේක කලේ මේ මාසෙ මගේ Data බලන් ඉද්දි ඉවර වෙලා.
    ඒකයි. හැමදාම වගේ ඔය සිද්ධිය වෙලා.

    na ban mun hithala karanne... man hithanne. danne na kiyanna.
    mata penne apita 50 Gb kiuwata 40 Gb wath denawa da manda.. :oo:
    day-time, night-time 2n ma sahenna adu karanaw wage danenne nathi wenna :oo:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    naha ban.
    mama use karanne 50 Gb connection ekak.
    anytime = 25 Gb
    night-time = 25 Gb

    dan meeka kiyeuwe! :lol:
    apita meeka track karanna ba wage ban :lol:
    naduth hamuduruwan ge!
    baduth hamuduruwan ge! :lol:

    >>>>>>>>>>>>>>

    Anytime Data

    Anytime Data is the data quota allocated to your package which can be used at any time, day or night.

    Example: - In a situation where you have consumed your night time data quota completely and continue to use the Internet, your Internet speed will not reduce.

    *If you have data balance available under Anytime Data that quota will be drawn automatically on to the Nighttime allocation, allowing continuous usage without a speed drop. However, this will be deducted on the quota available for you to use during day time. Please note that, Anytime Data cannot be used during night time (12 midnight to 8 a.m.) until your pre-allocated Nighttime data quota is used completely. Under any circumstance, the Nighttime Data quota cannot be used during day time.

    * Only if you have capacity left under Anytime Data

    Night Time Data

    Nighttime Data is the data quota allocated to your package which can only be used during the night (From 12 midnight to 8 a.m.). You cannot use this data quota during the- day time (From 8 a.m. - 12midnight).

    Note

    At any given time, data usage entries indicated in the usage record history may have a lag, as the system reports data usage in 300MB blocks, some of the usage records (sessions less than 300MB) may be still in - queue, awaiting to accumulate - 300MB to report. However, sessions less than 300MB will appear in the usage record history if the customer’s router enters into a power re-circle or rebooting during usage. Router restart will trigger the system to send usage records to usage record history without waiting for the 300MB block to complete.

    By manually restarting (switching off and switching on again) the router, customers can obtain latest usage details

    :P :rofl: :rofl: :rofl: :rofl:

    :rolleyes::rolleyes::rolleyes:

    මම වැරදි ඇති.. anytime කියන්නේ daytime වෙන්න ඇති.. දන්නා එකෙක්ගෙන් අහපන්.. :yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Router eka off karala thibbe. anika ehema data use wunath eka adu wenna oni night time walin. anytime newei. anytime kiyanne onima welawaka. (Eth Ra 12.00 idan ude 8 wenakam night time) Night time data iwara wela thibboth thamai anytime walin adu wenne. mage night time iwara na..

    කෙටියෙන්ම කිව්වොත් මුන් කියන විදියට මගේ වෙලා තියන්නේ 12:25ට​.
    ඒ වෙලාවේ මගේ එක ඔෆ් කරල තිබ්බේ. මම හොඳට නිදි.

    අනික ඒ වෙලාවේ පාවිව්වි කලත් අඩු වෙන්න ඕනි Night time data වලින්. any time data නෙවෙයි.
    ඒක එක්කො මුන් හිතලා කරන දෙයක්, නැත්තම් system අවුලක්. ඕක ඉතින් ඔහොම බැලුවම ගොඩක් උන්ට වෙනවා ඇති. මට විතරක් නෙවෙයි.

    System delay එකක් වුනොත් ඒක පෙන්නන්නේ කලින් දවසටමයි අදට පෙන්නන්නේ නැ.

    මම අද මේක කලේ මේ මාසෙ මගේ Data බලන් ඉද්දි ඉවර වෙලා.
    ඒකයි. හැමදාම වගේ ඔය සිද්ධිය වෙලා.
    dan un check karala balala monavada danne na karanne :D
    system awlk da bn.ithin ehema awl yanne kohomada bn.time range ekata nemeida system hadanne :D
    ane mnda bn.ane mnda bn.munge system awl ganava,apinam danne na ohoma code kirillak :confused::confused::confused:

    slt eke issara horen anith usersla addane,e vage oke adinava kiyannath bane.ehemanam hariyata time eken adu venna onene
    habai hack kirillak karalada danne na bn system :D
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හෙනයා;21197885 said:
    :rolleyes::rolleyes::rolleyes:

    මම වැරදි ඇති.. anytime කියන්නේ daytime වෙන්න ඇති.. දන්නා එකෙක්ගෙන් අහපන්.. :yes::yes:

    data count karala ma thama ban test karanna wenne...
    service providers lagen 5 parak call karala ahuwama un 5 denek kiyanne answers 5k.
    test karala ma balanne nathiwa kiyanna ba ban..

    mama connection eka gaththe giya 15 wenida wage.
    ekek kiuwa 15 - 21 (data reset wenne 21) wenakam mata 50 Gb free kiyala (promotion ekak nisa).
    thawa ekek kiyanawa 15 - 21 dawas 5-6ta mata bill ekak enawa kiyala.

    ookun kiyana ewa pili ganna ba ban. use karalama thama balanna wenne. :yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අපිට නම් ඉතින් Free Internet :D ගෙදර SLT Broadband එකත් තියෙනව.. ඒත් Mobitel හොර Internet වලින් නිතරම Download කරන්නෙ.. සිස්ටම් එක කියන්න පුළුවන්.. ඒත් අපේ උන් වටේ යවන හින්ද කියන්න විදියක් නෑ. එහෙම උනාම උන් ඒක Block කරාම අපිටත් නෑ උඹලටත් නෑ.. හම්මේ දැන් නම් Data ගැන බයවෙන්න දෙයක් නෑ :D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මගේ ගෙදරත් පාවිච්චි කරන්නේ ඩයලොග් 4G එක මචන්. වැඩි පුරම පාවිච්චි කරන්නේ Skype calls වලට. ඒකත් දවස්ට පැය බාගයක් විනාඩි 45ක් වගේ. ඊට අමතරව මගේ දුව දවසට සැරයක් දෙසරයක් Nursary Rhims Youtube එකෙන් බලනවා. ඒත් මචන් සමහර මාසවලදී 25GB මදි වෙනවා මාසේ රන් වෙන්න. රෑ 25 එහෙම පිටින්ම ඉතුරුයි. හැබැයි ඒකෙත් 5GB, 6GB වගේ පාවිච්චි වෙලා තියෙනවා නෙට් එකෙන් Search කරාම. Downloads මුකුත් කරන්නේ නෑ. එහෙම කරලත් 25GB මදි වෙන්නේ කොහොමද බන් :sorry:

    skype video call වලට data lokuwata යනවා. video එකක් 720p බලනවට වඩා චුට්ටයි අඩු :rolleyes: