Dialog 1000 MIN FREE BLASTER PACKAGE එකක් තියෙනවා

Promo G.

Member
Oct 6, 2014
173
5
0
Dialog 1000 MIN FREE BLASTER PACKAGE එකක් තියෙනවා

Dialog 1000 MIN FREE BLASTER PACKAGE එකක් තියෙනවා, USE කරපු NUMBER එකත් එක දෙන්නත් පුළුවන්, නැත්නම් අලුත් එකකට CHANGE කරගන්න පුළුවන්,
වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ,

ඕන කෙනෙක් ඉල්ලුම PM කරන්න, ;)
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehema ba kiuwa, dialog eken kiuwe number eka nam change karanna puluwan kiyala,
    ඇයි ඉතින් ඔක විකුනන්නේ. උබට මිනිත්තු 1000 වැඩිද? මගෙත් හැම මාසෙම මිනිත්තු 500-600ක් ඉතුරුයි, වයිබර් ආවට පස්සේ.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇයි ඉතින් ඔක විකුනන්නේ. උබට මිනිත්තු 1000 වැඩිද? මගෙත් හැම මාසෙම මිනිත්තු 500-600ක් ඉතුරුයි, වයිබර් ආවට පස්සේ.

    :shocked: blaster package ad tv 1ke yaddi..ID 1ka wath naha mata..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,060
    1
    11,096
    113
    මම බ්ලාස්ටර් ගත්තේ ආපු කාලෙම. ඒ කාලේ අන්ලිමිටඩ් ඉන්ටනෙට් දුන්නා. ඒකත් ගත්තා. තාම යුස් කරනවා දෙකම.

    Dialog unlimited dunna? :shocked::shocked: