බැ. එහෙම බැ. අලුත් නම්බර් එකක් තමා ගන්න වෙන්නේ.Mage number 1kata package 1ka daganna puluwanda?
ඇයි ඉතින් ඔක විකුනන්නේ. උබට මිනිත්තු 1000 වැඩිද? මගෙත් හැම මාසෙම මිනිත්තු 500-600ක් ඉතුරුයි, වයිබර් ආවට පස්සේ.ehema ba kiuwa, dialog eken kiuwe number eka nam change karanna puluwan kiyala,
ඇයි ඉතින් ඔක විකුනන්නේ. උබට මිනිත්තු 1000 වැඩිද? මගෙත් හැම මාසෙම මිනිත්තු 500-600ක් ඉතුරුයි, වයිබර් ආවට පස්සේ.
blaster package ad tv 1ke yaddi..ID 1ka wath naha mata..මම බ්ලාස්ටර් ගත්තේ ආපු කාලෙම. ඒ කාලේ අන්ලිමිටඩ් ඉන්ටනෙට් දුන්නා. ඒකත් ගත්තා. තාම යුස් කරනවා දෙකම.blaster package ad tv 1ke yaddi..ID 1ka wath naha mata..
මම බ්ලාස්ටර් ගත්තේ ආපු කාලෙම. ඒ කාලේ අන්ලිමිටඩ් ඉන්ටනෙට් දුන්නා. ඒකත් ගත්තා. තාම යුස් කරනවා දෙකම.


ඔව්. අන්ලිමිටඩ්.. 3GB වෙනකන් 4G speed දැන්. ඊට පස්සේ ස්ලොව් වෙනවා.Dialog unlimited dunna?![]()
ඔව්. අන්ලිමිටඩ්.. 3GB වෙනකන් 4G speed දැන්. ඊට පස්සේ ස්ලොව් වෙනවා.
