Dialog 2Mbps Unlimited එකෙන් GB 100 ක් බැලුවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dialog 2Mbps Unlimited එකෙන් GB 100 ක් බැලුවා , මම Use කල නැති දවස් තිබුණා හොදටම බැලුවා නම් මිට වඩා යනවා.
    මේක පට්ට පැකේජ් එක ඔය Limite පැකේජ් වලට වඩා
    මම 1Mbps Unlimited එක Use කරේ කලින් එකෙන් නම් මෙචර බැලුවේ නැහැ

    screenshot-dialog-lk-2024-03-15-23-22-25.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Tax ekka kiyada bill eka
    පැකේජ් එක රු 2750/- බන් බදු එක්ක Rs 3396 වගේ වෙනවා.
    කලින් Hutch Use කරේ එක හිටපු ගමන් වැඩ නැහැ එක නිසා මේකට මාරු වුනේ
     
    • Haha
    • Like
    Reactions: TechnWeb and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    per day 100gb?
    yako masetama 100GB mona puk#k karannada
    මේක Unlimited මම කිව්වේ මේ මාසේට මම බලලා තියෙන්නේ 100GB කියලා.
    දවසකට මම 14GB වගේ බැලුවා සමහර දවස් වලට 2GB , 5GB වගේ Use කළා හැමදාම 14GB Use කළා නම් මිට වඩා Usage එකක් යනවා. මගේ වැඩිම Usage එකක් තියෙන්නේ Youtube වලට මම English Songs අහනවා නිත්රේම
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    කොහොමද බං usage බැලුවේ. Unlimited packages වල data usage එක ඇප් එකේ පෙන්නනෙ නෑනේ
     
    • Like
    Reactions: NRTG and Nadun26

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    මේක Unlimited මම කිව්වේ මේ මාසේට මම බලලා තියෙන්නේ 100GB කියලා.
    දවසකට මම 14GB වගේ බැලුවා සමහර දවස් වලට 2GB , 5GB වගේ Use කළා හැමදාම 14GB Use කළා නම් මිට වඩා Usage එකක් යනවා. මගේ වැඩිම Usage එකක් තියෙන්නේ Youtube වලට මම English Songs අහනවා නිත්රේම
    aaaaaaaaaa oyai english song da ahanne?
     
    • Like
    Reactions: NRTG and Nadun26

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මේක Unlimited මම කිව්වේ මේ මාසේට මම බලලා තියෙන්නේ 100GB කියලා.
    දවසකට මම 14GB වගේ බැලුවා සමහර දවස් වලට 2GB , 5GB වගේ Use කළා හැමදාම 14GB Use කළා නම් මිට වඩා Usage එකක් යනවා. මගේ වැඩිම Usage එකක් තියෙන්නේ Youtube වලට මම English Songs අහනවා නිත්රේම
    ane manda, mage 20-30GB per day yanawa normal browsing, Youtube, Social media walata gedara Fiber line eke, unlimited 10 (20Mbps) hinda shape. meketh speed madi fiber nisa,